eBay Smartwatch අරගෙන තියනවද?

Garfield_

Member
Oct 14, 2012
372
36
0
Kandy
මචන් ගන්නවානම් waterproof එකක් ගනින් .මම ගොඩක් කාලෙකට කලින් ගත්තා sony smartwatch mn2 එකක් ඒකට කොහොමහරි වතුර ගිහින් කෙල උනා
 
  • Like
Reactions: U-tag

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    බම්ප් බන්

    ස්තුති බං.

    මචන් ගන්නවානම් waterproof එකක් ගනින් .මම ගොඩක් කාලෙකට කලින් ගත්තා sony smartwatch mn2 එකක් ඒකට කොහොමහරි වතුර ගිහින් කෙල උනා

    ඔව්නේ බන් එකක් නම් water and dustproof (IP 62) එකක් බන්. අනිකනම් නෑ.