ටැක්ස් කෙසේ වෙතත් බ්‍රැන්ඩඩ් ස්පොර්ට්ස් අයිටම් නම් සැහෙන ගානක් වෙයි බන් ඊබේ එකේ.. ටැක්ස් නම් ගහයි..
උබ ස්කොලේ බැඩ්මින්ටන් ගහන එකෙක් නම් බය වෙන්ඩ එපා, ගෙනෙන්, ඉස්කොලේ සෙල්ලන් කරන්න කියලා ටැක්ස් නවත්ත ගත්තැකි..Na machan echchara ganak ne bid karala ganna item ekak beluwe.gana high unot bid eka nawattanawa..
Tax gana tamai baya. mehe 1ta 1k tax wadunot wadak nane ban. eka check karganna berida ganna kalin
na machan man school yana wayasenam nemei.Balamu Bid ekat tkak ganan ussala tiyenne eida nadda kiyala sure neඋබ ස්කොලේ බැඩ්මින්ටන් ගහන එකෙක් නම් බය වෙන්ඩ එපා, ගෙනෙන්, ඉස්කොලේ සෙල්ලන් කරන්න කියලා ටැක්ස් නවත්ත ගත්තැකි..




mcn bayawenna epa, tennis badminton rackets duty free, habai ubata PAL eka 5% gewanna wei, godak welawata eka wadina ekakuth na. gedaratama ei
ටැක්ස් කෙසේ වෙතත් බ්‍රැන්ඩඩ් ස්පොර්ට්ස් අයිටම් නම් සැහෙන ගානක් වෙයි බන් ඊබේ එකේ.. ටැක්ස් නම් ගහයි..