Ebay | Tax පොඩි අවුලක් !

dilshandilshan v

Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    මම Ebay එකෙන් items වගයක් ගත්තා. දැන් ගෙදරට ලියුමක් ආවා එකට Colombo post office එකට ඇවිත් ගන්න කියලා. මම ගත්තේ

    Core 2 Duo Processor
    Asus Motherboard
    2GB Ram

    මම ගත්තේ $100ට. Seller ගානක් parcel එකේ දාලා නෑ. ඔක්කොම එක box එකකට දාලා එවලා තියෙන්නේ. Box එක A3 size. මට Tax ගැන එච්චර දැනීමක් නෑ..මේ items වලට කීයක් විතර tax වදියිද??රෝස පාට කොලේ ඔක්කොම items වල value එකට අඩු ගානක් දැම්මොත් අවුලක් යයිද? අපි parcel එක post office එකේදි open කරන්න ඔනේද? මචන්ලා help එකක් දීලා යන්න bump එකක් හරි දීලා..
    :baffled::baffled::baffled:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    computer parts walata loku tax ekak gahanne na. gana gahala naththan umben ahai kali tikata keeyak giyada kiyala. $45 wage giya kiyanna. Ethkota Rs 500 wage tax gahai
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    charawa ekakuta dana epa...customer office la eka vitharai oyata game thiyana....uba study karana kollek kiyana.....rs 500 adu wai uba hariyata koroth.....
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එච්චර ලොකු ගානක් වදින එකක් නෑ...සැක හිතෙන්නේ නැති ගානක් දාපන් ..අව්ලක් වෙන්නේ නෑ..
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    charawa ekakuta dana epa...customer office la eka vitharai oyata game thiyana....uba study karana kollek kiyana.....rs 500 adu wai uba hariyata koroth.....
    mokak hari baduvak release karanna baha kiwwoth vitarak jarava denna. trc gihin katu kanavata wadiya eka lesi:cool: pc parts nisa wadi ganak tax wadinne nehe. boru ganak kiyanna.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    1000 kata adu ganak yanne machan.umba kole purawanakota price dannenetiwa deepan.kokatat papayl aeken gewapu maila aeke print out aekak aran palayan.
     

    dilshandilshan v

    Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    Comment කරපු හැමෝටම ThankQ වේවා. GTRz කිව්වා වගේ $45ක් දැම්මා. motherboard එක විතරයි custom officerට මාට්ටු උනේ. Rs 435ක් Tax වැදුනා.