ebay US Only Shipping එව්වා ලන්කාවට ගෙන්න ගන්න.

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මචන් උබ ඔය පිටරට නොදන්න සයිට් ප්‍රමෝට් කරන්නෙ ඔය වැඩේම ලන්කාවෙ කරන KAPRUKA සයිට් එක ප්‍රමෝට් කරපන්කො.බඩුව ආවෙ නැතොත් සද්දයක් හරි දාන්න පුලුවන් නෙ. :frown:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    ටකස් එකෙං රීෂිපින් ෆැසිලිටි එක දෙනව කියල ටකස් උන් ඔෆීෂියලි නිවුසක් දාලද බන්??? :dull::dull:

    කප්රුක කෝමද.... මම දැක්කෙ නං හොඳ වලට වඩා නොකිය කුණුහබ්බ කියපු රිවීව්ස් තමා...... :lol::lol:
     
    Oct 13, 2014
    296
    16
    0
    shipitto eke shipping price poddak wadie, a wagema, a company packing karanakota package space, weight eka tikak wadi karanawa.
    review ekath middle wage thiyenne shipping price balapuwama,

    Eth mamanam use karanne http://www.myus.com/ meken thamai,
    Shipitto ekath ekka compare karaddi, myus.com eka reliable ,I guess

    So Take look at that, and decide what mail forwarding company to use
     

    lumia5282

    Member
    May 22, 2015
    1
    0
    0
    Maath oke register Una adresss ekaj dunna matath.ebay wken item eka dala munta labunama shipping walata aya pay Kara eth Dan un Mata kiyanawa additional thwa 30 $ onalu ship karanna.mokakda mekata karanne .help me reship.com use karapu kenekgen help denaeada
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    mokakda hoda ship karanna.. site ekak denna oyala pawichchi karana.. aduma gaanak yana ekak.. ??????
     
    Last edited: