මචන්ලා මට ebay කරන අයගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ. මට දැනගන්න ඕනේ මම කලින් ebay account එක වෙරිෆ්ය් කරපු 4න නම්බර් එකෙන්ම අලුත් account එකක් verify කරොත් අවුලක් වෙඉද ? කලින් එකවුන්ට් එකනම් පොලු තියල බෑන් වුනත්ද කොහේ මතකේ හැටියට. එහෙම වෙලා නැත්නම් අලුත් අච්චොඋන්ට් එකක් වෙරිෆෛ කරාට කමක් නැද්ද ? මේ සම්බන්ධව ebay එකේ තියෙන policies මොනවද ? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ? ebay කරන අය දෙනවද පොඩි සප් එකක් ??? thanks ! 








