chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචංලා VGA එකක් ebay එකෙන් ගෙන්න ගන්න හැදුවේ බන්.
    ඒ වැඩේ රිස්ක් එකක් තියෙනවද
    කොහොමද හොද සෙලර් කෙනක් තෝරා ගන්නේ
    කලින් ගෙන්නපු අය ඉන්නවනම් විස්තර ටිකක් කියන්න
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    used ekak ganna haduwe editing wlata

    GTX 760
    GTX 960
    me deken ekka ganna haduwe mehe waranty ekka brandnew na bn
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    Ebay genalla mokakhari unoth. ubata return karanna wenawa. athakota shipping cost aka godak welawata uba pay karanna one. a nisa mahen tikak aduwata balapan. mokakhari unoth ussan gihin pennanna puluwanne. podi labe gana hithanna epa. ube time akakth wast wei. ebay genalla oka mokakhari unoth masa ganak ube wada late wenawa.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචංලා VGA එකක් ebay එකෙන් ගෙන්න ගන්න හැදුවේ බන්.
    ඒ වැඩේ රිස්ක් එකක් තියෙනවද
    කොහොමද හොද සෙලර් කෙනක් තෝරා ගන්නේ
    කලින් ගෙන්නපු අය ඉන්නවනම් විස්තර ටිකක් කියන්න

    මචන් bitcoin mine කරපු එවුන් කාලයක් ගියාම විකුණනව අඩුවට. ලොකු විස්තරයක් දන්නැ මාත්. ඒත් අඩුවට ගන්න පුලුවන් එහෙම කරොත් හැබැයි ටිකක් risky