මාත් පොස්ටල් කෝඩ් එකට 00100 දාල තියෙන්නේ. හරි පොස්ටල් කෝඩ් එක 00300.
පොස්ටල් කෝඩ් එක වැරදුනාට. ඔක්කොම ආවා බන්.
පිට රට ඉදන් එවන්නේ රටේ නමට. ලංකාවේ ඇතුලේ දිස්ට්‍රික්කේ නමට. ඊට පස්සේ ගමේ නමට තමයි ලියුම් වෙන් කරන්නේ.
ලියුම් කාරයෝ කෝඩ් බල බල ඉන්නේ නෑ බන්.
ඔක්කොම බඩු කෑලි එකට ම එයිද දන්නේ නෑ![]()
එතකොට මචං Free Shipping දාපු ඒවා එන්න කොච්චර කල් යනවද බං...
Last edited:



