BoraluGoda

Member
Jan 28, 2011
486
114
0
::: GiRiPuRa :::
මචංල මම Ebay එකෙන් බඩු වගයක් ගත්තා. හැබැයි මම දාල තිබ්බ Shipping Address එකේ Postal Code එක වැරදියි. ඉතිං මචංලා මම ගත්තු බඩු මට එයිද ?

:dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
 
  • Like
Reactions: akozlov68

shanakaplus

Well-known member
  • Aug 19, 2007
    2,001
    89
    48
    37
    kurunegala
    මචංල මම Ebay එකෙන් බඩු වගයක් ගත්තා. හැබැයි මම දාල තිබ්බ Shipping Address එකේ Postal Code එක වැරදියි. ඉතිං මචංලා මම ගත්තු බඩු මට එයිද ?

    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

    postal code eka wara duna ta ei

    mokada address eka harine..
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    හුටා...... එහෙනම් සුවර් එන්නෙනම් නැත බන්.

    පොඩි විහුලුවක් කලේ . දන්නෙනම් නැහැ බන්
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මචංල මම Ebay එකෙන් බඩු වගයක් ගත්තා. හැබැයි මම දාල තිබ්බ Shipping Address එකේ Postal Code එක වැරදියි. ඉතිං මචංලා මම ගත්තු බඩු මට එයිද ?

    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
    address eka hariyata dunnanam bayawenna deyak naha. badu tika enawa
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    ලියුම් බෙදන උන් බන් ඔය කෝඩ් එක ගෙන බලන්නේ නෑ. ලිපිනය හරි නම්.. බඩු එයි.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    උබ කියන්නෙත් එහෙනම් POSTAL CODE වැරදුනාට බඩු එයි නේ එල එල
    :oo: ඔව් එනවා අවේ නැත්නම් මට කියන්න මම බලා ගන්නම්.:rofl:
     
    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    එකක් නෙවෙයි බං බඩු කෑලි 15 විතර ගත්තා
    මාත් පොස්ටල් කෝඩ් එකට 00100 දාල තියෙන්නේ. හරි පොස්ටල් කෝඩ් එක 00300.
    පොස්ටල් කෝඩ් එක වැරදුනාට. ඔක්කොම ආවා බන්.
    පිට රට ඉදන් එවන්නේ රටේ නමට. ලංකාවේ ඇතුලේ දිස්ට්‍රික්කේ නමට. ඊට පස්සේ ගමේ නමට තමයි ලියුම් වෙන් කරන්නේ.
    ලියුම් කාරයෝ කෝඩ් බල බල ඉන්නේ නෑ බන්.

    ඔක්කොම බඩු කෑලි එකට ම එයිද දන්නේ නෑ :oo: