ebay?

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
?????????????????????????????????
මේ දවස් වල ඊබේ ඕඩර් කරපුවා ලැබෙනවා පරක්කුද? :angry:
මම ඕඩර් කරපු අයිටම් 40 ගානක් තාමත් නැහැ
:no:

හැමෝටම මේ අවුල තියෙනවද? :baffled:

USA nam aulak naha machan tracking thiyenawa ane manda dealer contact karanna
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    2cpsx7m.jpg


    2ywim2s.jpg


    බඩු නම් ආව..
    දවස් 35 ගියා
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මගෙත් 15ක් විතර පරක්කුයි ..දැන් මාසෙත් පැනල..උන්ට කිව්වම කියනවා තව සති දෙකක් බලන්න කියල..මොකක් හරි කේස් එකක් ඇති..
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    postal services haraha kudu gennawa kiyala hoyagena tyanawa kiyala dan ena okkoma parcel check karana katawak mama news wala dekka :(

    Eka hinda da danna parakku :baffled:

    Ehema unoth ebay items okkotama tax case dai da danna ... 4 :no: :angry:
     

    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    ow ban kalakanni wada mageth dan item 4k withara enna tyenawa samahara ewa April wala gaththa ewa thama na
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    mageth item 4k na tama..6wenida wage weddi enna oni ewa..මධ්‍යම තැපැල් හුවමාරුවේ බඩු ගොඩ ගැහිලා කියලා ආරංචියක් ආවා ..තැපැල් මහත්තයා තමයි කිව්වේ :(:(
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    මගෙත් දෙක තුනක්ම එන්න තියෙනවා. :(
    බලමු..:frown:
    මටනම් නිකමනට වගේ හිතෙනවා මෙහෙ උන් මගදි බඩු උස්සනවද දන්නෙ නෑ කියල
    :angry::angry::angry::angry:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ?????????????????????????????????
    මේ දවස් වල ඊබේ ඕඩර් කරපුවා ලැබෙනවා පරක්කුද? :angry:
    මම ඕඩර් කරපු අයිටම් 40 ගානක් තාමත් නැහැ
    :no:

    හැමෝටම මේ අවුල තියෙනවද? :baffled:

    මන් දාපුවා නම් අාවා.