kaawaa

Active member
  • Apr 16, 2013
    683
    56
    28
    machanla Ebay eken mouse dekak order kala bn shiped on kiyala daala thinawa thaama aawe nene bn ekata mokada karanna puluwan.,... help please mama IP camera dekak gennanna hadanne edekatath me wage weida danne nehe
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    එහෙම එකක්වත් නෑවිල්ලා නැහැ බන් මටනම්. සමහර කාල වලදී පරක්කුයි ගොඩක්. :nerd:
     
    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    eth aye bn dan godak kal ban daaala un delver karanwa kiwwwa dawas dan godak late wela thinnne
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    machanla Ebay eken mouse dekak order kala bn shiped on kiyala daala thinawa thaama aawe nene bn ekata mokada karanna puluwan.,... help please mama IP camera dekak gennanna hadanne edekatath me wage weida danne nehe

    tතැපැල් වර්ජනේ තිබ්බ නෙ බන්.හිරවෙලා ඇති.ට්‍රැකින් නැද්ද එක බඩුවකවත්.ගන්නකොට පුලුවන් නම් ටොප් රේටඩ් උන්ගෙන් ගනින් බලල.ගාන අඩුයි කියල ආවට ගියාට දාන්න එපා.ආවෙම නැතොත් පේපැල් එකෙන් කේස් එකක් ඇරපන්.රිෆන්ඩ් කරයි.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    shipped on kawadda date eka ? 3 weeks withara yanawa matanan. thawa ekak enda thiye eka ship kare 21 eka. dan niwadu set wena nisa masayak wath yai :(
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    eth aye bn dan godak kal ban daaala un delver karanwa kiwwwa dawas dan godak late wela thinnne
    කොච්චර දවසක් පරක්කුද. සති දෙකත් හතරක් අතර කාලයක් යනවා. :oo:
     
    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    tතැපැල් වර්ජනේ තිබ්බ නෙ බන්.හිරවෙලා ඇති.ට්‍රැකින් නැද්ද එක බඩුවකවත්.ගන්නකොට පුලුවන් නම් ටොප් රේටඩ් උන්ගෙන් ගනින් බලල.ගාන අඩුයි කියල ආවට ගියාට දාන්න එපා.ආවෙම නැතොත් පේපැල් එකෙන් කේස් එකක් ඇරපන්.රිෆන්ඩ් කරයි.

    machan paypal eken newene mama payment kale
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    machan November machan oeder kale

    ඊ බේ එකෙ ඩිරෙක්ට් පේමන්ට් කරන්න පුලුවන්ද.මම නම් පේපැල් කරන්නෙ බන්.මචන් උන් ශිප් කරා කියන්නෙ උන්ගෙන් ශිපින් කම්පැනියට කුරුයර් කරපු දවස.ක්‍රිස්මස් කාලෙට ගොඩක් rරටවල් වල පෝස්ට් පැකේජස් ඩිලේ වෙනව.අපේ වගේ නෙවෙයි බන් උන්ගෙ ගොඩක් තෑගි ,කාඩ් හුවමාරු වෙනව.තව සතියක් වගේ බලපන්.නෝමල් ආවත් මාසයක් විතර යනව බන්.නැති වෙන කක් නෑ.
     
    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0
    machan November machan oeder kale

    ithin harine ban november order kara kiyanne godak package december set wena ewa a hinda podi delay ekak thiyenawa.
    november order kara kiyanne kohomath den ei ban
    case open karanna epa boruwata :rolleyes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    dannam maasayak witara wenawa bn

    loku ganan ewa nam case open karala salli ganin,mulin balapan dan case open karanna kochchara kal max puluwanda kiyana eka updarima balala refund ganna price wadi ewa nam,salli thiya ganna card eke masa dekak wage awoth seller ta msg ekak dala paypal ekata salli yawapan ayeth.