paypal ebay

dj knight

Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Hi friends

    machanla mama ebay sell kala aluthenma ebay ekak paypal heduwa.eth alut ebay acount ekaka item 5ine mul mase denne.eka madi nisa mama yaluwekge awrudu ganak parana acount ekak illagaththa u sell karala ne.eke item 10k puluwan nisa sel kala

    eth sell una item eke salli enne dawas 21n.eka bnk ekata enna tawa dawas 3k yanawa.itin wede ath ariya mama mage paypal eka remove kala.

    Dn ena satiye dawas 90 paninawa 1st sel eken dawas 90passe dawas 21k balan inna one ne salli ewelema paypal ekata enawa.eth dn mama mage paypal eka ain kala uge acount eken.

    Dn mama alut ebay ekak hadala mage dawas 90penapu paypal eka ekata add karala sell karanna patan gaththot salli ewelema eida kalin sell karala dawas 90penapu nisa netnam tawa dawas 90k inna weida.

    E wagema yaluwage acount eket dawas 90penala 1st sel eken u uge paypal eka ad karala den.utat ewelema enawada netnam dawas 90k inna weida

    pls help
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හත්පොලේ ගූ නාගන්නෙ නැතුව අලුතෙන් එකවුන්ට් එකක් හදලා සෙල් කරපන්
    මමත් මේ දවස් වල ඔය ඊබේ සීන් එක ටෙස්ට් කරනවා
    රුපියල් 220ට ගන්න බඩු කැත නැතුව $48ට විකුනනවා සුද්දොන්ට :P
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,444
    1
    15,036
    113
    පෙ පැල් එක හොද රෙකොඩ් එකක් එනකම්
    දවස් 21ක් හෝල්ඩ් කරගන්නවා

    මාස 3ක්
    ඩොලර් 250 ට්‍රාන්ඇක්ශන් උනාම
    ඔය 21 සීන් එක නැ...

    එ වෙලෙ සල්ලි එනවා
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla

    දැන් PP එක selling fees වලට automatic payment method එක විදියට දාන්නේ
    නැතුව බැහැ සෙල් කරන්න. කලින් එක හරියට අයින් කරද PP එකෙන්

    PP වල My Money ගිහින් My preapproved payments වල ebay sellinf fees කියන
    එක cancel කරලද බලන්න. නැත්නම් අලුත් ebay එකක් add ක්‍රම අහනවා මේ PP එක
    තියෙන අනිත් ebay ID එක මොකක්ද කියලා.

    අලුතින්ම හදන එක තමයි හොදම වැඩේ. 21 hold නම් නැතිවෙනවා 250$ sale කරාම
    . 21 යන්නෙත් නැහැ tracking හරියට update කරා නම්
     
    • Like
    Reactions: dj knight

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga

    දැන් PP එක selling fees වලට automatic payment method එක විදියට දාන්නේ
    නැතුව බැහැ සෙල් කරන්න. කලින් එක හරියට අයින් කරද PP එකෙන්

    PP වල My Money ගිහින් My preapproved payments වල ebay sellinf fees කියන
    එක cancel කරලද බලන්න. නැත්නම් අලුත් ebay එකක් add ක්‍රම අහනවා මේ PP එක
    තියෙන අනිත් ebay ID එක මොකක්ද කියලා.

    අලුතින්ම හදන එක තමයි හොදම වැඩේ. 21 hold නම් නැතිවෙනවා 250$ sale කරාම
    . 21 යන්නෙත් නැහැ tracking හරියට update කරා නම්

    salesnam 230usd tawa 20k one.eth dawas 90paninawa nov 1st.masa 2ke fees gewwa.alut acount ekata me paypal eka ad karala ewelema salli ei ne machan hold ekak netiwa.kalin sel karapu nisa.netnam unta kiyanna weida
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හත්පොලේ ගූ නාගන්නෙ නැතුව අලුතෙන් එකවුන්ට් එකක් හදලා සෙල් කරපන්
    මමත් මේ දවස් වල ඔය ඊබේ සීන් එක ටෙස්ට් කරනවා
    රුපියල් 220ට ගන්න බඩු කැත නැතුව $48ට විකුනනවා සුද්දොන්ට :P

    monawada? e :eek::eek:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලී කැටයම් බන්, හෙන චුට්ටන් ඒවා ;)

    200 ගානට කොහෙද බන් තියෙන්නේ මම ලියෙක් ගත්තා ගිය සැරේ ආපු වෙලාවේ 5000ක් උනා යකොව්
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    200 ගානට කොහෙද බන් තියෙන්නේ මම ලියෙක් ගත්තා ගිය සැරේ ආපු වෙලාවේ 5000ක් උනා යකොව්
    පොඩි සයිස් ඒවා බන්
    මම දන්න කොල්ලෙක් ඉන්නවා පොඩියට ලී බඩු හදන
    අර පොඩි උන්ට මේස් පුටු ඌ හදන්නෙ
    ඌ කිව්වම පොඩි කැටයමක් ගහලා මුල් අකුරු 2ක් ගහලා දෙනවා එකක් 220 ගානේ
    බෝතලයක් එහෙම අරන් දෙන්න ඕන ඌටත් :love:
     
    clublk

    Well-known member
  • May 5, 2006
    3,027
    103
    63
    colombo
    eBay sell karanawa nam iwaseemen karanna one, Sales hodanam case adu nam tracking update karanawanam 21 day limit eka un ikanatama ain karanawa.

    account eken account ekata aru wenna epa, ekama account eke sell karanna, Selling liit eka masa 2-3 reach unata passe ebay ekata call ekkak denna un limit lift karanawa kisi case ekkak na.

    math ebay drop ship karanawa. dan 21 day limit eka na anika item limit eka 100 karala dunna un.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොඩි සයිස් ඒවා බන්
    මම දන්න කොල්ලෙක් ඉන්නවා පොඩියට ලී බඩු හදන
    අර පොඩි උන්ට මේස් පුටු ඌ හදන්නෙ
    ඌ කිව්වම පොඩි කැටයමක් ගහලා මුල් අකුරු 2ක් ගහලා දෙනවා එකක් 220 ගානේ
    බෝතලයක් එහෙම අරන් දෙන්න ඕන ඌටත් :love:

    ela ela .....තව ඔය ඇට ජාති එහෙම විකුනපන් මචන් ...මම දැක්කා රම්බුදන් ඇට 10 $10:baffled::baffled:

    කුරුදු ඇට ,රබර් ඇට , වී ඇට , එනම් මනම් ඔක්කොම අතට අහුවෙන ඕන ඇටයක් විකුනපන් මචන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    eBay sell karanawa nam iwaseemen karanna one, Sales hodanam case adu nam tracking update karanawanam 21 day limit eka un ikanatama ain karanawa.

    account eken account ekata aru wenna epa, ekama account eke sell karanna, Selling liit eka masa 2-3 reach unata passe ebay ekata call ekkak denna un limit lift karanawa kisi case ekkak na.

    math ebay drop ship karanawa. dan 21 day limit eka na anika item limit eka 100 karala dunna un.

    ඔව් හැබැයි පුතෝ නරක රිවිව් වැටුනොත් හබක් ...කස්ටෝන්ට වැදගෙන ඉන්න උනි උකේ ඇරියත් :eek::eek:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ela ela .....තව ඔය ඇට ජාති එහෙම විකුනපන් මචන් ...මම දැක්කා රම්බුදන් ඇට 10 $10:baffled::baffled:

    කුරුදු ඇට ,රබර් ඇට , වී ඇට , එනම් මනම් ඔක්කොම අතට අහුවෙන ඕන ඇටයක් විකුනපන් මචන්
    ballsack-bag-scrote-and-tote-backpack.jpg
     
    clublk

    Well-known member
  • May 5, 2006
    3,027
    103
    63
    colombo
    ඔව් හැබැයි පුතෝ නරක රිවිව් වැටුනොත් හබක් ...කස්ටෝන්ට වැදගෙන ඉන්න උනි උකේ ඇරියත් :eek::eek:

    ekata hodama de tracking ekka ship karanna one supplier ta kiyala. ethakota ebay eken sup eka seller ta wadi. anika ganna ekatath satis. :cool:

    e lagadi bada bad review ekkak damma damme lankawema ekkek u power bank ekkak gattha man uta kiwwa shipment eka wenne China walin kiyala. mu bad review ekkak dala thibba pay karala dawas 3 badu awe na uth inne lankawe one nam delivery ekata yanne dawas dekai kiyala. :angry: :angry::angry:

    wena unta nam therenawa ape samahara unta therenne na :confused:
     
    Last edited: