Ebike හෝ බයිසිකල් ගන්න හිතන් ඉන්න අයට

PuNk X

Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    maath gatta meeka . ebike.lk eken . bike ekanam patta. car eka dala wedata enne meeke. man gatthe 95ta dan masyak wenawa, badunam iwarai man hithanne dan.

    gaanata hodata watinawa. aula hiyenne battery eka dead unoth thamai

    image_2022-05-24_143747028-png.172406
     
    • Like
    Reactions: SpaceX and zid2021

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    අඩේ දැන් මේක 40 වෙනවද? මං ගිය අවුරුද්දෙ ගත්තෙ 20ට. හොඳ bike එකක් හැබැයි. මේ ටිකෙනම් වැඩිය පැද්දෙත් නෑ
    View attachment 172421
    Meka hybrid kiyana category ake ekakda???..


    Gear speed kiyada??

    Details pls
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    මෙහෙ සිංහලුන්ට බයික් පදින්න කිවුවම බයික් ලේනුයි අරව මේවා ඔක්කොම ඕනෙ. අනේ යකෝ මමත් ඇතුලුව ඕනතරන් මිනිස්සු daily bike පදිනව ට්‍රැෆික් එකේ ඉස්සර ඉදන්. ඔය කියන තරන් හැප්පෙන් නෑ අයිනට වෙලා පල. ඔයිට වඩා ඔය වැඩේ හරියන් නැත්තෙ දාඩිය නිසා. මටනන් ඔෆිස් යන්න බෑ බයිසිකලේක දාඩිය පෙරන්.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,088
    113
    මෙහෙ සිංහලුන්ට බයික් පදින්න කිවුවම බයික් ලේනුයි අරව මේවා ඔක්කොම ඕනෙ. අනේ යකෝ මමත් ඇතුලුව ඕනතරන් මිනිස්සු daily bike පදිනව ට්‍රැෆික් එකේ ඉස්සර ඉදන්. ඔය කියන තරන් හැප්පෙන් නෑ අයිනට වෙලා පල. ඔයිට වඩා ඔය වැඩේ හරියන් නැත්තෙ දාඩිය නිසා. මටනන් ඔෆිස් යන්න බෑ බයිසිකලේක දාඩිය පෙරන්.
    ඔව් මේ කතාව ඇත්ත. Traffic එකේ අයිනේ දාලා යන්න හොඳම footbike එක. මාතර නං town එකේ cycle lane එකක් තියනවා dedicated. හැබැයි අපේ උන් කරන්නේ එක උඩ වාහන නවත්තන එක. ගොඩක් උන් දන්නෙත් නැ ඒක cycle lane එකක් කියලා. මං මගේ class යන කාලේ japan bike එක repair කරලා ගත්තෙ covid කාලෙම යි. ගත්තෙ 7500 ට
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Velo එක හොඳයි ද?
    ලංකාවේ එක bike brand එකකට වත් agent කෙනෙක් නෑ නෙ.. service, parts ගන්න ගියාම එපා වෙනවා.

    Asia bike ලංකාවේ හදනවා. ඒත් ලංකාවේ sell කරන්නේ නෑ මං හිතන්නේ
     
    • Like
    Reactions: kinkon

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඔය වගේ එකක් තියෙනවා .. ජපානෙන් ගෙනාවේ .. පට්ට බරයි බැටරිය නිසා ...

    71rJb-EOngL._AC_SX679_.jpg

    japan wala paddle assist bike withrai ne thiyenne throttle illegal ne
    ------ Post added on May 25, 2022 at 12:01 AM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    kid-bike-seats.jpg


    මේ වගේ පොඩි එවුන් දාගෙන යන්න පුලුවන් සීට් එකක් කොහෙන්ද බන් ගන්න පුළුවන්? ගම්පහ මීගමුව වගේ පැතිවල තියෙයිද?
     
    • Like
    Reactions: nipund

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    Wikunanawanam kiyapan mama ekak hoyanwa
    Hari machan.


    japan wala paddle assist bike withrai ne thiyenne throttle illegal ne
    ------ Post added on May 25, 2022 at 12:01 AM
    ගොඩක් තියෙන්නේ නම් ඔය වගේ ඒවා තමා
    ------ Post added on May 25, 2022 at 5:42 AM
     
    • Like
    Reactions: King_cobra

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    ෆැලැට් බාර් එකක් තියන මවුන්ටන් බයික් එක්කට බෆැන්ග් හරි හබ් මෝටර් එකක් සෙට් කරගන්න . මොටර් එක ඩොලර් 100 බැට්‍රිය 350 වගේ .

    https://m.aliexpress.com/item/1005001373419632.html?spm=a2g0n.productlist.0.0.6b4bntrIntrIH0&browser_id=cc870a70ba964f85aaa40fd0bcc6e545&aff_trace_key=82f3a05f2bf24db481d6e98e7ab7d1c3-1653391795821-07307-UneMJZVf&aff_platform=msite&m_page_id=q0tnf8gsaecavkde180f5d4f2398783e1a178bf81d&gclid=&pdp_npi=2@dis!EUR!!216.66!!!35.16!!@0bb0623c16533918157001610ea794!!sea&algo_pvid=907ce24b-9aee-48ec-a409-55e75734fb6f
    Lankawata ship karanne nea ban

    Elakiri ekenma dekala awurudu keepekata kalin japan bike ekak gaththa (Miyata ekak).

    eka repair karala gathatha koodekuth daala.

    Peddle assist conversion kit ekak hoyanawa order karala geanna. hambune nea thama.
    ------ Post added on May 25, 2022 at 6:38 AM

    IMG_20220522_143121.jpg
     
    Last edited: