Eclipse Cross

GHost_94

Well-known member
  • Jan 14, 2022
    664
    817
    93
    මාත් ගන්න හෙව්වා.
    ලෙඩ ගොඩක් වගේ.
    Engine එකත් case ලු.
    Oil burn case එකක් එනවලු. ලේසියෙන් හදන්න බෑලු . Engine එකක් තියන්නම වෙනවලු.
    හෙන complicated fuel system එකක් තියෙන්නේ. Direct injection system එකකුයි, Port injection system එකකුයි fuel system 2ක් ම තියෙනවා.

    Jatco cvt gear box එකක් තියෙන්නේ. එකත් කාල බෝම්බයක්.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,917
    12,413
    113
    🤍
    2015 lexus nx300h f-sport ekak 1.69 ta daala thiyenawa..Anna wahana
    my-first-lexus-nx-300h-f-sport-2015-excited-to-join-the-club-v0-uv86xyh1skbe1.jpg


    mekakda?
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,368
    1,641
    113
    Math me dawas wala 120ta wage aduwen vehicle ekak balanwa. Denata ativa eka thamai idea eka thiyenne. Ekath 10lks walin gana wedi karala. Echchra gewana eka aparade wage.