මන් අලුතෙන් ebay dropshipping කරන්න හිතාගෙන ඉන්නවා. නවුරාන්ගෙ videos ටික ගත්ත. ඒකෙ පට්ටම basic ටික තියෙන්නෙ. හරියට දැනගන්නෙ නැතුව වඩේට බහින්න බෑ. එක නිසා මන් fb group එකේ ඇහුව dropshipping කරන කවුද ඉන්නෙ කියල. එක්කෙනෙක් කතාකරල ලොකු විස්තරයක් කලා. එයා කියනව පටන් ගන්න නම් eclub එකේ course එක recommended කරනව කියල. Eclub එකේ google review ගෙඩක් හොදයි. ඒකෙ course එක කරපු අය ඉන්නවද?

