ECO Bricks අඩු වියදම් නිවාස සැදීමට....

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
:confused:
වෙලා තියෙන්නෙ මේ මෝ ඩ කොල්ලො අපේ රටේ ඉතිහාසය දන්නෙනෑ. මැටිවලින් හදපු ගඩොලින් තමයි සීගිරියෙ රාජධානියත් ගොඩනගලා තියෙන්නෙ. තවමත් ඒකෙ ගඩොල් නොනැසී තියෙනවා.
Cement blocks අපේ ගොයියො හදන්නෙ නියම ප්‍රමිතියට නෙවේ. ගඩොල් බිත්තිය තමයි වඩා ශක්තිමත්.

Sigiriyak gena nam mama danne na ewunata Owa samahara welawata wessata ahu wunoth diyawenawa ita passe aruta puk gahaganna thamai wenne minissunwa amaruwe wetena advice denna epa :angry::angry::angry:

Geyak hadanawa nam normal Gadol/Cement blocks walin witharak karanna
 

kumu123

Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    ECO Bricks kiyannae Compact Clay Blocks walata
    they are made of clay - 60% , Sand - 30 % , cement 10 %
    meke strength eka depend wenne clay (mati) wala qulity eka anuwa.
    meka modagal newei. meka squire inch ekakata 1 - 2 ton pressure ekakin press karanawa.
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ape aiya kenek machan ovalin geyak haduva , oya gal hadapu unman bande , vena normal bass lata badinna ba , orange kiyala company ekakinda koheda kale

    Kohomada macho quaity eka. Hondaida. wiyadama kohomada.