eco mode Help

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
eco mode කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරපන්කෝ යිබ්‍රිඩ් වල සමහරු කියනවා එක දලා යද්දි හරි නැතුව හරි තෙල් කරන ඇවරෙජ් වෙන්ස් වෙනවා කියලා :cool:

​
 

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    eco mode කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරපන්කෝ යිබ්‍රිඩ් වල සමහරු කියනවා එක දලා යද්දි හරි නැතුව හරි තෙල් කරන ඇවරෙජ් වෙන්ස් වෙනවා කියලා :cool:

    ​

    eco mod=economical mode ow eka off karoth thel wada karanne na

    http://www.autoblog.com/2011/01/28/car-eco-button/

    meke wisthara thiyanawa kiyawala balapan. :)
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Eco mode eke di thamai car eke computer eken engine ekai motor ekai A/C ekai manage karanne. Normal/Power mode eketh karanawa. Eth Eco mode eke thamai Fuel savings thiyenne hodatama.
    Prius wala ehema EV mode (Electronic Vehicle) completely motor.
     
    Last edited:

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    හයිබ්‍රිඩ් විතරක් නෙමේ, ඉලෙක්රෝනික් වාහන වලත් තියෙනවා.
    ලීෆ් එකෙත් තියෙන්නෙ :)

    මටත් දැනගන්න ඕනෙ මේ ගැන :yes: