Eco Tablet ගෙන් ගේම ඉල්ලන්න ගිහින් CEYPETCO ඇනගත්තා වගේ

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Screenshot_20221102-133613_Helakuru.jpg


    Screenshot_20221102-133622_Helakuru.jpg

    Screenshot_20221102-133633_Helakuru.jpg

    Screenshot_20221102-133649_Helakuru.jpg

    Screenshot_20221102-133659_Helakuru.jpg

    Screenshot_20221102-133714_Helakuru.jpg

    .
    .
    කෙටියෙන් කිව්වොත් ඔය කියලා තියෙන්නෙ මේ දේවල්...
    • Eco tablet ආයතනය විසින් ඉන්ධන වල ප්‍රමිතිය බාලයි කියලා තමන්ගේ නිෂ්පාදනය විකුණා ගන්න උත්සාහ කරන බවත්, කොලොන්නාවේ සහ සපුගස්කන්දේ අපි කරපු රසායනාගාර පරීක්ෂණ අනුව eco tablet වලින් octane එක වැඩි වීම, කාර්යක්ෂමතාවය වැඩි වීම, ..... ආදි කිසිම වෙනසක් සිදු වෙන්නැති බවත් CEYPETCO එකෙන් කියලා තිබුණා.
    • ඒක වෙනත් යම්කිසි ආයතනයක වුවමනාවකට අනුව ද්වේශසහගතව කරපු අසත්‍ය ප්‍රකාශයක්. ඒක දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා.
    • Eco tablet කියන්නෙ 100% organic fuel booster එකක්.
    • ඉන්ධන වල octane හා cetane අගයන් වැඩි කරන එකක්.
    • වාහනයේ spark plug, combustion chamber හා ටැංකිය පිරිසිදු කරනවා.
    • ඉන්ධන පූර්ණ දහනයට ලක් කරන නිසා carbon monoxide, සල්ෆර්ඩයොක්සයිඩ් වගේ විෂ වායු පිටවීම 99%කින් අඩු කරනවා.
    • Super petrol, super diesel නොගෙන සාමාන්‍ය ඉන්ධන වලට eco tablet දාලා 20% ක ආර්ථික වාසියක් ලබන්න පුළුවන්
    • ඉන්ධන පූර්ණ දහනයේ අතුරුඵල විදිහට pickup වැඩි වීම, එන්ජිමේ vibration අඩු වීම, මිස් කිරීම (misfire) නැවැත්වීම වගේ වාසි ලැබෙනවා. (මේක නම් මමත් අත්දැකීමෙන් දන්න දෙයක්)
    • ඉන්ධන පිළිබඳව අන්තර්ජාතික නියාමනය කරන ලෝකයේ එකම ආයතනය ඇමරිකාවේ American society for testing material (ASTM) වල පරීක්ෂණ සියල්ල සමත් වෙලා තියෙනවා. (සමහර විට සපුගස්කන්ද, කොලොන්නාව laboratories තරම් හොඳ නැතුව ඇති 🤫)
    • පරිසර හිතකාමී නිෂ්පාදනයක් බව මධ්‍යම පරිසර අධිකාරියෙන් සහතික කරලා තියෙනවා.
    • ඉන්ධන වල ප්‍රමිතිය ගැන ගැටලු තියෙනවා කිව්වේ ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින්, රජයේ උසස් නිලධාරීන්, දේශපාලනඥයින් හා මහජනතාව විසිනුයි.
    • බාල ඉන්ධන ගැන කතාවේදී IOC සහ CEYPETCO දෙකෙන් CEYPETCO එකට තමයි රිදිලා තියෙන්නේ. CEYPETCO එක තොප්පිය දාගන්නද හදන්නෙ.
    • CEYPETCO එකේ ඉන්න උගත්, බුද්ධිමත් අය අභිබවා යමින් යම් සුළු පිරිසක් තමයි මේ දේවල් කරන්නෙ. ඒ කාගෙන් ලැබෙන කොමිස් වලටද?
    • සපුගස්කන්දේ, කොලොන්නාවේ කළා කියන (ව්‍යාජ) පරීක්ෂණවලට eco tablet සාම්පල හා ඉන්ධන සාම්පල ගත්තෙ කවුද, කොහෙන්ද කියලාවත් නොදන්නා නිසා, රහසිගතව කරපු ඔය පරීක්ෂණ වාර්තා ගැන eco tablet ආයතනය වගකියන්නෑ.
    • Eco tablet නියෝජිතයන් ඉදිරියේ, විනිවිදභාවයකින් යුතුව ඔය පරීක්ෂණය කරන්න CEYPETCO බයයිද?
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,126
    113
    CEYPETCO
    ඇන ගෙන ගොඩක් කල් බන්... ;)
    උන්ගෙ ප්‍රධානම වැඩෙ කරගන්න බැරිව මතකනෙ මාස ගානක් නෑවා.... :dull:

    දැන් පෙත්තක් අල්ලන් ලබ්බක් කියවනො එපාර...
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    cepetco කියන එක පිළිගන්නේ නෑ හරියට තෙල් ටික දෙන වැඩේ වත් උන්ට කරගන්න බෑ. මොන tablet එක දාන්නත් තෙල් තියෙන්න එපැයි යකෝ
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    Ceypetco un me unge Soltron eke market loss eka cover karanna yanawada koheda
     
    • Like
    Reactions: NRTG

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    cepetco කියන එක පිළිගන්නේ නෑ හරියට තෙල් ටික දෙන වැඩේ වත් උන්ට කරගන්න බෑ. මොන tablet එක දාන්නත් තෙල් තියෙන්න එපැයි යකෝ
    දැන් අපි ශෙඩ් වලින් ගිහින් තෙල් ගහන්නෙ එතකොට උබලගෙ පරම්පාරවෙ එවුන් බෙදන තෙල්ද
    මිට් එහා හරියට තෙල් දෙන්න කියන්නෙ උබෙ ගෙදෙට්ට ඇවිත් තෙල් බෙදන්නද
     
    • Like
    Reactions: NRTG

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    Looks like some negative marketing. Ceypetco ekata gaanak deelama bannagena wage

    Btw, oken octane value eka wadi wenawanam okak daala 92 wikunanna puluwanne 95 kiyala
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    දැන් අපි ශෙඩ් වලින් ගිහින් තෙල් ගහන්නෙ එතකොට උබලගෙ පරම්පාරවෙ එවුන් බෙදන තෙල්ද
    මිට් එහා හරියට තෙල් දෙන්න කියන්නෙ උබෙ ගෙදෙට්ට ඇවිත් තෙල් බෙදන්නද
    මාස ගාණක් තෙල් නැතිව වහගෙන හිටියේ අයි ඕ සී ද?
    අයි ඕ සී එකට පට්ට ලාබ තියෙද්දි සිපෙට්කෝ පාඩු කන්නෙ හරියට වැඩේ කරන හින්ද ද?
     
    • Like
    Reactions: War Fighter

    kreepyprince07

    Active member
  • Mar 7, 2011
    336
    109
    43
    මෙහෙමයි මම නම් දෑන් අවුරුදූ 2ක් වගෙ පාවිච්චි කරනව මෙක හොද වෙනසක් තියෙනවා.. පාවිච්චි කරන කෙනාටනෙ වෙනස තේරෙන්නේ .. නිකන් උඩින් බලල කතා කියන්ඩ ලන්කවෙ එවුන්ට අමුතුවෙන් කියල දෙන්ඩ ඔනි නෑනේ.. අනිත් එක සොල්ට්‍රොන් ජරාවට වඩා මෙක හොදයි. අනිත් එක මෙච්චර කල් 92 ගහල එකපාර 95 ගෑහුව කියල වෙනසක් එකක් නෑ කියනවනම් ඔකාගෙ මොලෙ බලන්ඩ ඔනි. මට නම් මෙක හොදයි ඉස්සරහටත් පාවිච්චි කරන්ව. මෙ මගෙ fuel consumption eka city and Out station අපෙ පෑත්තේ mountain areas වෑඩි.. so meka mata hodi - Vehicle - CHR 2017 , 33000KM done 2nd owner. 95 and 93 withrai use karanne.. :yes:
    WhatsApp Image 2022-11-02 at 6.45.18 PM.jpeg

    WhatsApp Image 2022-11-02 at 6.45.19 PM.jpeg
     
    Last edited: