Econ Degree එකෙන් IT, Software side එකේ jobs මොනවද තියෙන්නෙ?

ceylon_social_discourse

Active member
  • Feb 10, 2022
    67
    113
    33
    මචං මම කොළඹ කැම්පස් එකේ ගිය අවුරුද්දේ Econ(Special) degree එක අරන් අවුට් වුනේ. රටේ තත්වෙත් එක්ක මට IT, Software සම්බන්ධ job එකකකට යන්න ඕන. මං Business Analytics Courses ගැනත් බැලුවා. මට හරි අදහසක් නෑ මගේ econ දැනුමත් එක්ක මට යන්න පුළුවන් IT job ranges මොනවද කියලා. දන්න කෙනෙක් මට කියල දෙන්න මං කරන්න ඕන courses මොනවද කියල.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මචං මම කොළඹ කැම්පස් එකේ ගිය අවුරුද්දේ Econ(Special) degree එක අරන් අවුට් වුනේ. රටේ තත්වෙත් එක්ක මට IT, Software සම්බන්ධ job එකකකට යන්න ඕන. මං Business Analytics Courses ගැනත් බැලුවා. මට හරි අදහසක් නෑ මගේ econ දැනුමත් එක්ක මට යන්න පුළුවන් IT job ranges මොනවද කියලා. දන්න කෙනෙක් මට කියල දෙන්න මං කරන්න ඕන courses මොනවද කියල.
    මමත් ලොකු දෙයක් දන්නේ නෑ මේ ගැන නම්..

    Business analyst හරි software company එකක accounts dept හරි සෙට් වෙන්න පුලුවන් වෙයි නෙහ්?
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    767
    113
    සමහර IT company වල තියෙනව මචං clients valuation හදන වගේ seen. Clients potential estimate කරන වැඩ. But very rare. තව power BI වගේ try කරන්න පූළුවන්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචං මම කොළඹ කැම්පස් එකේ ගිය අවුරුද්දේ Econ(Special) degree එක අරන් අවුට් වුනේ. රටේ තත්වෙත් එක්ක මට IT, Software සම්බන්ධ job එකකකට යන්න ඕන. මං Business Analytics Courses ගැනත් බැලුවා. මට හරි අදහසක් නෑ මගේ econ දැනුමත් එක්ක මට යන්න පුළුවන් IT job ranges මොනවද කියලා. දන්න කෙනෙක් මට කියල දෙන්න මං කරන්න ඕන courses මොනවද කියල.
    What about Accounting?