lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,361
    571
    113
    උබල එන්නද ?
    e-con දන්නා කෙනෙක් ගෙන් හෙල්ප් එකක් ඕනි.මේ ගාන හදල දියල්ලකෝ

    29qd3s4.jpg
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    අදායම් ප්‍රවේශය යටතේ ජාතික නිෂ්පාදනය ගණනය කරන්න (මේපාර ලියනවනම් කපෝති )
    වැටුප් හා වේතන 225
    පොලි අදායම් 55
    ලාභ (75+18+16)
    (නොබෙදූ ලාභ +සංගමික බදු +ලාභාංශ ) 109
    දේපල ආදයම් 34
    ස්වයන් රැකියා අදායම් 30

    මේ ටිකේ එකතුවෙන් එනවා 453( දේශීය නිෂ්පාදිතය සාදක මිලට (අදායම් තියෙන්නේ සාදක මිලට නිසා )
    එකට විදේශ ශුද්ධ සාදක අදායම ගැලපුවාම එක ශුද්ද ජාතික නිෂ්පාදනය වෙනවා

    මට පෙන්නේ එකේ අගය 5 යි
    එක එකතු උනාම 458 (ශුද්ද ජාතික නිෂ්පාදනය ):D:D:D:D

    ඔය අගය වෙළද පල මිලට ගේන්න ශුද්ධ වක්‍ර බදු ගලපන්න ඕනේ

    ශුද්ධ වක්‍ර බදු = වක්‍ර බදු -පිහිටාධාර (25-20 )=5
    එතකොට ශුද්ධ ජාතික නිෂ්පාදනය 458+5 =463

    දැන් ශුද්ධ එක දල කරගන්න ඕනේ එකට ක්ෂය එකතු කරන්න ඕනේ (ආදයම් ප්‍රවේශය යටතේ ක්ෂය අදායමක් ලෙස සැලකෙන්නේ නැහැ .ඒවගේම ලාභ යේ කොටසක් ලෙස තමයි එන්නේ ,ගානේ ලාභ විතරක් දුන්නොත් එක ශුද්ධ ලාභ ලෙස සලකන්නේ )
    මේකේ ලාභ විතරනේ තින්නේ එකයි ,එහෙම සලකන්නේ )
    එතකොට මේ ක්ෂය 40 එකතු කරන්න

    දල ජාතික නිෂ්පාදනය (වෙළද පල මිලට )=463+40=503

    මේ පාර ලියනවානම් PM එකක් දාපන් (කොලබ අවට නම් හෙල්ප් එකක් දෙන්න පුළුවන් )

    Last edited:
    • Like
    Reactions: .::J@S::.

    thanks !!!! මචන්.මට නෙමෙයි මචන් ඔය ගාන මගේ gf ට .මන් මේක යාවනන් ....;););););)
    :D:D:D;);):yes::yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    thanks !!!! මචන්.මට නෙමෙයි මචන් ඔය ගාන මගේ gf ට .මන් මේක යාවනන් ....;););););)
    :D:D:D;);):yes::yes:
    හ්හ් කඩේ ගිහින් ,මේක පට්ට ලේසි එකක් ...
    2017 වගේ ලියන්නේ