



අදායම් ප්රවේශය යටතේ ජාතික නිෂ්පාදනය ගණනය කරන්න (මේපාර ලියනවනම් කපෝති )
වැටුප් හා වේතන 225
පොලි අදායම් 55
ලාභ (75+18+16)
(නොබෙදූ ලාභ +සංගමික බදු +ලාභාංශ ) 109
දේපල ආදයම් 34
ස්වයන් රැකියා අදායම් 30
මේ ටිකේ එකතුවෙන් එනවා 453( දේශීය නිෂ්පාදිතය සාදක මිලට (අදායම් තියෙන්නේ සාදක මිලට නිසා )
එකට විදේශ ශුද්ධ සාදක අදායම ගැලපුවාම එක ශුද්ද ජාතික නිෂ්පාදනය වෙනවා
මට පෙන්නේ එකේ අගය 5 යි
එක එකතු උනාම 458 (ශුද්ද ජාතික නිෂ්පාදනය )
ඔය අගය වෙළද පල මිලට ගේන්න ශුද්ධ වක්ර බදු ගලපන්න ඕනේ
ශුද්ධ වක්ර බදු = වක්ර බදු -පිහිටාධාර (25-20 )=5
එතකොට ශුද්ධ ජාතික නිෂ්පාදනය 458+5 =463
දැන් ශුද්ධ එක දල කරගන්න ඕනේ එකට ක්ෂය එකතු කරන්න ඕනේ (ආදයම් ප්රවේශය යටතේ ක්ෂය අදායමක් ලෙස සැලකෙන්නේ නැහැ .ඒවගේම ලාභ යේ කොටසක් ලෙස තමයි එන්නේ ,ගානේ ලාභ විතරක් දුන්නොත් එක ශුද්ධ ලාභ ලෙස සලකන්නේ )
මේකේ ලාභ විතරනේ තින්නේ එකයි ,එහෙම සලකන්නේ )
එතකොට මේ ක්ෂය 40 එකතු කරන්න
දල ජාතික නිෂ්පාදනය (වෙළද පල මිලට )=463+40=503
මේ පාර ලියනවානම් PM එකක් දාපන් (කොලබ අවට නම් හෙල්ප් එකක් දෙන්න පුළුවන් )












හ්හ් කඩේ ගිහින් ,මේක පට්ට ලේසි එකක් ...thanks !!!! මචන්.මට නෙමෙයි මචන් ඔය ගාන මගේ gf ට .මන් මේක යාවනන් ....
හ්හ් කඩේ ගිහින් ,මේක පට්ට ලේසි එකක් ...
2017 වගේ ලියන්නේ



colobo kittu nam goda dala denna puluan,,rivition patan gannawa ekayi.pm ekk dannaඔව් බන් 2017 ලියන්නේ එයට e-con ටිකක් අමාරුයි
![]()