Economic,Business studies study thread A/L

samcro

Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    let's make this a study group :nerd:

    ආර්ථික විද්‍යාව සම්බන්ධ ඕනෙම දෙයක් තේරෙන සින්හලෙන් මෙකේ පෝස්ට් කරන්න ආහ්!! ඒ වගේම ව්‍යාපාර අධ්‍යයනය සම්බන්ද ඕනෙම දෙයක් මේකෙම පෝස්ට් කරන්න මේ විෂයන් ගැන හොදට හදාරපු අයියල අක්කලා ඉන්නවනම් අපිට උදව් කරන්න
    :)
     

    Dileeesha

    Member
    Jun 8, 2008
    293
    2
    0
    දළ ජාතික නිෂ්පාදන වේගය මනින්නේ පැයට කිලෝමීටර වලින් ද නැත්තන් තප්පරයට මීටර වලින් ද?
     

    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    GSP+ nethiwime prathiwipaka welada ginumata kese balapaida??


    පේ අපනයන අඩු වීම තමා GSP+ වල බලපෑම ඉතින් අපේ අපනයන අඩු වීමෙන් අපනයන ආදායම අඩු වෙනව වෙළද ගිණුමට ඒක බලපානව මම වැරදිනම් නිවැරදි කරන්න මාත් ඉගෙන ගන්නව උඹ බණ්ඩාර සර්ගේ ක්ලාස්ද එන්නේ
     

    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    Dileesha විහිලු කරන්න එපා බන් විභාගෙට තව මාස 3යි උඹ පිස්සු කතා කරනව මම මෙහෙම thread එකක් start කලේ එකෙන් ඵලදායී දෙයක් අපේ commerce කරන කොල්ලන්ටයි කෙල්ලොන්ටයි ලබා දෙන්න
     

    Dileeesha

    Member
    Jun 8, 2008
    293
    2
    0
    විහිලු කරන්න එපා බන් විභාගෙට තව මාස 3යි උඹ පිස්සු කතා කරනව මම මෙහෙම thread එකක් start කලේ එකෙන් ඵලදායී දෙයක් අපේ commerce කරන කොල්ලන්ටයි කෙල්ලොන්ටයි ලබා දෙන්න
    ආහ්! සොරි මචෝ.. Best of luck for the exam!!!!:):)
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    පේ අපනයන අඩු වීම තමා GSP+ වල බලපෑම ඉතින් අපේ අපනයන අඩු වීමෙන් අපනයන ආදායම අඩු වෙනව වෙළද ගිණුමට ඒක බලපානව මම වැරදිනම් නිවැරදි කරන්න මාත් ඉගෙන ගන්නව උඹ බණ්ඩාර සර්ගේ ක්ලාස්ද එන්නේ

    ape welada ginuma bohowita minus agayak thiyenne... (metha kale tsunamiyen passe year eke + una)...

    GSP+ kiyanne angalum karmanthayata lebena deyak... nimawu angalum apanayanaya karanawa wagema.... angalum yedawum api wishala washayen anayanaya karanawa..... kesewethath nimawum apanayanaya saha yedawum anayanaye wenasa + agayak nisa... mehe bela pema welada ginumata minus widiyata balapanne.... welanda hingaha (final) thawath wedi wenawa.....

    A/L karanawanam menna mehema answer ekak deepan.. nethuwa thota lakunu lebenne ne harida...
     

    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    ape welada ginuma bohowita minus agayak thiyenne... (metha kale tsunamiyen passe year eke + una)...

    GSP+ kiyanne angalum karmanthayata lebena deyak... nimawu angalum apanayanaya karanawa wagema.... angalum yedawum api wishala washayen anayanaya karanawa..... kesewethath nimawum apanayanaya saha yedawum anayanaye wenasa + agayak nisa... mehe bela pema welada ginumata minus widiyata balapanne.... welanda hingaha (final) thawath wedi wenawa.....

    A/L karanawanam menna mehema answer ekak deepan.. nethuwa thota lakunu lebenne ne harida...
    ]
    බොහොම ස්තුතියි මචන් මට දෙයක් නිහතමානි විදියට කියල දුන්නට:)
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    ]
    බොහොම ස්තුතියි මචන් මට දෙයක් නිහතමානි විදියට කියල දුන්නට:)

    ela ela... probs meke dapan.. api danna widiyata backup karannam...
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    sanniwedana sewa sapayana ajathana arara thiyanawa sanmandaya weladapola akruthi anuwa pehedili karanna??
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    ekanam dannatho

    sanniwedana sewa sapayana company wala thiyenne "Kathapayadikari (oligopoly).. market ekak.... sewa sapayana ayathana keepayai.... mila bediyawak etha..... market leader price eka decide karai.... e aniwa sesu ayathana thama mila sanshodanaya karai.... dirgakalinawa "pamanika laba" labai...... den danne kiyanna puluwada??? kiyala deela ethi neda???
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    mata share market1ta joi wena hati mulasita saralawa keyala denna

    me ona broker kenek ekka set wenna.. 1k ho ona ganak...un CDS acco ekak hadai.... ita passe baying and selling thama

    Bartleet Mallory Stockbrokers (Pvt) Ltd

    Level "G ", "Bartleet House", 65, Braybrooke Place, Colombo 2.
    Tel.5220200, Fax: 2434985
    E-mail: [email protected]
    Website: www.bartleetstock.com
    Mr. R. Muralidaran
    Managing Director

    Acuity Stockbrokers (Pvt) Ltd.

    Level 6, Acuity House, No. 53, Dharmapala Mawatha, Colombo 3.
    Tel.2206206
    Fax: 2206298/9
    E-mail: [email protected]
    Mr. Devapriya Ellepola
    CEO/Managing Director

    John Keells Stockbrokers (Pvt) Ltd.

    130, Glennie Street, Colombo 2.
    Tel. 2326003, 2338066/7, 2342066/7, 2446694/5, 2439047/8, 4-710721-4
    Fax:Â 2342068, 2326863
    E-mail:[email protected]
    Website: www.jksb.keells.lk
    Mr. Tivanka Ratnayake
    CEO

    Asha Phillip Securities Ltd.

    Level 4, "Millennium House", 46/58, Navam Mawatha, Colombo 2.
    Tel. 2429100,
    Fax: 2429199
    E-mail: [email protected]
    Website:www.ashaphillip.net
    Mr. Dimuthu Abeysekera
    Director/CEO

    Assetline Securities (Pvt) Ltd.

    3rd Floor, "Forbes & Walker Building", 46/38, Navam Mawatha, Colombo 2.
    Tel. 4700111, 2307366
    Fax: 4700112,2307365
    E-mail:[email protected]
    Website:www.dpgsonline.com
    Mr. Deepta Ekanayake
    Managing Director

    Somerville Stockbrokers (Pvt) Ltd.

    137, Vauxhall Street, Colombo 2.
    Tel. 2329201-5, 2332827, 2338292-3
    Fax: 2338291,
    E-Mail: [email protected]
    Ms. Shalini Dias
    Director

    J B Securities (Pvt) Ltd.

    150, St. Joseph Street, Colombo 14.
    Tel. 2490900, 077-2490900, 077-2490901
    Fax: 2430070, 2446085, 2447875
    E-mail: [email protected]
    Mr. Murtaza Jafferjee
    Chairman & Managing Director

    Lanka Securities (Pvt) Ltd.

    228/2, Galle Road, Colombo 04.
    Tel. 4706757, 2554942
    Fax: 4706767
    E-mail: [email protected]
    Website:www.lsl.lk
    Mr.Kosala Gamage
    Managing Director

    Asia Securities (Pvt) Ltd.

    Level 21, West Tower, World Trade Centre, Echelon Square, Colombo 1.
    Tel. 2423905, 5320000
    Fax: 2336018
    E-mail: [email protected]
    Website: www.asiacapital.lk
    H.L.L.M.Nanayakkara
    Managing Director

    Ceylinco Stockbrokers (Pvt) Ltd.

    Ceylinco House, Level 9, 69, Janadhipathi Mawatha, Colombo 1.
    Tel. 4-714300, 4-714388, 4-714389, 077-891871, 0777-896064
    Fax: 2387228
    E-mail: [email protected]
    Website: www.ecsbl.com
    Mr. Sriyan Gurusinghe
    Director/General Manager

    Capital Trust Securities (Pvt) Ltd.

    42, Mohamed Macan Markar Mawatha, Colombo 3.
    Tel. 5-335225,
    Fax: 5-365725
    E-mail: [email protected]
    Website: www.capitaltrust.lk
    Mr. Tushan Wickremasinghe
    Managing Director

    S C Securities (Pvt) Ltd.

    2nd Floor, 55 D.R. Wijewardena Mawatha, Colombo 10.
    Tel. 4711000,
    Fax: 2394405
    E-mail:[email protected]
    Website: http://www.sampathsecurities.lk/
    Mr. Harsha Fernando
    Director / Chief Executive Officer

    CT Smith Stockbrokers (Pvt) Ltd.

    4-14, Majestic City, 10, Station Road, Colombo 4.
    Tel. 2552290 - 4
    Fax: 2552289
    E-mail: [email protected]
    Website: www.ctsmith.lk
    Mrs. Cecilia Muttukumaru
    Managing Director

    DNH Financial (Pvt.) Limited.

    Level 16, West Tower, World Trade Center, Colombo 01.
    Tel. 5732222
    Fax: 5736264
    E-mail: [email protected]
    Mr. Seedantha Kulatilake
    General Manager/CEO

    NDB Stockbrokers (Pvt) Ltd.

    5th Floor, NDB Building, 40, Navam Mawatha, Colombo 2.
    Tel. 2314170 to 2314178
    Fax: 2314180
    E-mail: [email protected]
    Mrs.Prasansini Mendis
    Chief Executive Officer