ඕකෙන වෙන්නේ Patient ගොඩක් docile කරන එක. ඇත්තටම ඕකෙන් වෙන්නේ ලෙඩාගේ රෝග ලක්ෂණ සුව කරනවා වෙනුවට ඒවා යටපත් කරන එක. හුගක් අයගේ හැගීම දැනීම් අඩු කරන එක. ඒක අඩුවුණාම බැලූ බැල්මට කෙනෙක්ට පේන්නේ treatment එක ලබපු කෙනා සන්සුන්ව ඉන්නවා වගේ. ඒ වුනාට වෙන්නේ නිකන් සොම්බි කෙනෙක් කරනවා වගේ දෙයක්. සමහර අයගේ IQ පවා අඩු වෙලා තියෙනවා ඕක කරාට පස්සේ. තව memory loss වගේ අතුරු ආබාධත් තියෙනවා. අනික ඔය treatment එකෙන් ඇත්තටම මොළයට වෙන දේ ගැන මේ වෙනකන් හරි අදහසක් කාටවත් නෑ. අර ඉස්සෙල්ලා මං කිව්ව දේ වෙන නිසා ලෙඩාගේ රෝග ලක්ශන අඩු වෙන නිසා ඔය ප්‍රතිකාර ක්‍රමේ reliable කියලා කියන්නේ. ඒ වුණාට ඇත්තටම වෙන්නේ ඒක නෙවේ. යූ ටියුබ් එකෙත් පොඩ්ඩක් තව බලන්න තව, ETC කරලා ගොඩක් අතුරු ආබාධ ආව අය ඒ ගැන කතාකරන වීඩියෝස් තියෙනවා. මේ මං කිව්වේ මගේ අදහස විතරයි. කොහොමහරි ඔය ලෙඩ අඩු වෙලා ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සහෝ.