අද black Wednesday දවසේ ඔන්න මම දැනට ඉන්න කොම්පැනිය තව ඉන්දියන් කොම්පැනි එකක ERP partnership එකක් ගත්තා. 
මේ දෙවෙනි Indian ERP ඒක. අපේ විතරක් නෙවෙයි ලංකාවේ තව agents ල 4 ක් දාගෙන තමයි මේ ඇවිත් තියෙන්නේ.
තව Indian උන් වගයක් මාස 3 ක් තිස්සේ eScan කියල virus guard එකක් ඇගේ ගහන්න හදනවා.
තවත් උන් වගයක් ඕනෑම සොෆ්ටෙයා එකක් හදලා සෝර්ස් කෝර්ඩ් එක්කම දෙන්නම්ලු ලක්ෂ 3 කට. උන්ව නම් බොහෝ දුරට outsource කරාවි.
මම අනිත් කම්පැනි ගැන දන්නේ නැහැ. මම ඉන්න එකේ නම් දැනටමත් ඉන්දියන් ඒවායින් දුවන්නේ. මුල්‍යමය අතින් බැලුවොත් පට්ට ලාබයි. ලයිෂන් එකට විතරයි අපි උන්ට ගෙවන්න ඕන. කැමති margin එකක් තියාගෙන විකුනන්න පුළුවන්, maintain සම්පුර්ණ ගානත් අපිටමයි.
මේ විදියට ගියොත් ECTA ආවත් නැතත් Middle range IT Company Indian agents ල වෙන ඒක නවත්තන්න බැහැ. මොකද mainly බලන්නේ price margin ඒක නිසා. Software උනත් standard නැති උනත් ඇදගෙන යන්න පුළුවන් මට්ටමක තියෙනවා.
දැන් ජොබ් කරන උන්ට කිසිම බලපෑමක් වෙන එකක් නැහැ. කෙලවෙන්නේ ඊළඟට industry බහින උන්ට තමා
(දැන් මට බනින්නෙපා, මගේ කොම්පැනි එකක්වත් මම ගෙන්නපු ඉන්දියන් කාරයෙක්වත් නැහැ. එත් සිදුවීම ඇත්ත. එළකිරියේ ඉන්නවා අපේ එකේ තව උන්)