ස්පයි මාස්ටර් කියන්නෙ ඇයි ?
මෙයා පලිගත්තෙ කාගෙන්ද ?
බුද්ධාගමේ හැටියට මෙයාගෙ ඇට නැතිවුණේ, පෙර කර්මයකට, කොහොමත් ඒක වෙනව..
මෙයා පලි අරං ගෙවන්ඩ තව කර්මයක් හදා ගත්ත
මුට පරම්පරාවෙන් උරුම වුන දේපල වලිං බලේට ආව කෙනෙක් නෙමේ එඩාඩ් ල රොබර්ට් ල වගේ

අන්තිම හිඟන මට්ටමේ ඉඳල එක එක සංදර්ශන පවත්වන උන් එක්ක රට වටේ ගිහිං යංතං එදා වේල හොයාගෙන කාල බලේට ආව එකෙක්

මුට හතර වටේම ඔත්තු කාරයො ඉන්නව මූ නොදන්න දෙයක් නෑ

බොරු කරන්න වුනත් හොඳට දන්නව


