Last edited:
Oya ekekwatwath Theon Greyjoy ta tharam waradune na

මේක උබලාගේ පවුලේ සින් එකක්ද යන්නෙ බන් උබට හොදට තේරෙනවා![]()






නෙඩ් ස්ටාර්ක්ටත්, අපිටත්, මටත් පොදුවේ වරදින්නේ-වැරදුනේ එක දෙයක් නිසා.....
ගෞරවාන්විතව සහ අවංකව මිනිසුන් සමග ගනුදෙනු කරන්නට යාම නිසා.....
හරකෙක් සමග හරකෙක් ලෙසත්, ඌරෙක් සමග ඌරෙක් ලෙසත්, සිංහයෙකු සමග සිංහයෙකු ලෙසත් ගණුදෙණු කරන්න කියල තමා කෞටිල්‍ය තමන් ගේ අර්ථ ශ්‍රාස්ත්‍රයේ දක්වල තියෙන්නේ.

අනේ මංද අපි එදිනෙදා ජීවිතයට මුහුණ දෙනකොට හිතෙන දෙයක් මම කිව්වෙ..සර්සිට බේරිලා පැනල යන්න කියන තැන![]()
ඔව් ඌ හෙන ඔනරබල් මනුස්සය තමා ඒ වුනාට අමු ගොනා![]()
එඩාඩ් හිතපු විදිහ හරි ගිහිං හරි රොබර්ට්ට සර්සිගෙ *ස වැඩ කිව්ව කියමු![]()
ඒත් රොබර්ට් ලැනිස්ටර්ලට කීයක් ණයද ?![]()
රොබර්ට් ට නිකංම ටයිවින්ගෙ දුවව මරල දාන්න පුළුවන්ද ?![]()
එහෙම මැරුවනං ටයිවින් ගේමට නෑවිත් ඉඳියිද ?![]()
අනිවා ටයිවින්ගෙන් කනවනෙ තියෙන ණයත් එක්ක ටයිවින් එක්ක හැරෙන්නවත් හම්බෙයිද![]()
කොහොමත් එඩාඩ් හිතං හිටපු දේ රොබට් නොමලත් වෙන්නෑනෙ![]()
ඒ ටික හිතාගන්න බෑ කියන්නෙ එඩාඩ් ඔනරබල් ගොනෙක්![]()
සන්සට උරුම වෙලා තියෙන්නෙත් තාත්තගෙ ඒ ගොංකං ටික තමා![]()
![]()



වේරිස්. ස්පයි මාස්ටර්![]()
මූ පොඩි කාලෙ මායාකාරියෙක් මුගෙ කොකාව කපල![]()
මුට පීලිංග්ස් නෑ![]()
මූ දශක ගානක් කල් අරං පලි ගත්තෙ![]()
![]()
උඹ මේ මහ පොළවේ ජීවත් වෙනව නං, කෞටිල්්‍ය ගේ අර්ථ ශාස්ත්‍රය කියන්නේ හෑන්ඩ් බුක් එකක්......හරියට හරි මචං, උඹට කෞටිල්‍ය කියපුව මතක කොහොමද බං ? ඉගෙන ගත්ත පාඩමකද තිබුණෙ..
අහිංසකයො එක්ක අහිංසක විදියට..
කපටින් එක්ක කපටි විදියට
දරුණු මිනිස්සුත් එක්ක දරුණු විදියට
මෙතනදි බුද්ධාගමේ කියන දේවල් වලංඟු නෑ..අනේ මංද අපි එදිනෙදා ජීවිතයට මුහුණ දෙනකොට හිතෙන දෙයක් මම කිව්වෙ..
උඹ මේ මහ පොළවේ ජීවත් වෙනව නං, කෞටිල්්‍ය ගේ අර්ථ ශාස්ත්‍රය කියන්නේ හෑන්ඩ් බුක් එකක්......
උන්වහන්සේ කියපු බහුතරයක් ලෝකෝත්තරයි. ලෞකික ජීවිතයට අන්වහන්සේ වදාරපු දේවල් ඉතාම හොදයි නමුත් සියලු ම දෙනා බෞද්ධයන් නෙවෙයි නේ.....කෞටිල්ය ගේ ඒවා නැතුව බුදුරජාණන් වහන්සේ දේශණා කරපු ඒවා මහ පොළවේ ජීවත් වෙනව නං handbook එකක් විදිහට පාවිච්චි කරන්න බැරිද?

මචං සීරියස් අහන්නේ...the moment he chose to become a nigger![]()
මචං සීරියස් අහන්නේ...
උඹට ඊයෙ පෙරේදා නිග්ගෙක් පුක්ෂණයක් කලා ද?

කෞටිල්ය ගේ ඒවා නැතුව බුදුරජාණන් වහන්සේ දේශණා කරපු ඒවා මහ පොළවේ ජීවත් වෙනව නං handbook එකක් විදිහට පාවිච්චි කරන්න බැරිද?
උන්වහන්සේ කියපු බහුතරයක් ලෝකෝත්තරයි. ලෞකික ජීවිතයට අන්වහන්සේ වදාරපු දේවල් ඉතාම හොදයි නමුත් සියලු ම දෙනා බෞද්ධයන් නෙවෙයි නේ.....
හැම දේකටම කලින් සර්වයිව් වෙලා ඉන්න ඕන!![]()


මම හැමතිස්සෙම උඹලගෙන් අහන දේ මේ කමෙන්ට් දෙකේ තියෙනව මචංල...
මටත් මේක මාර ප්‍රශ්නයක් මචංල...
, ඒ තමයි සසර. ප්‍රධාන ප්‍රශ්නයෙන් ගැලවුනාම අනිත් ප්‍රශ්න nothing
.