BMICH එකේ මේ දවස් තුනේ තියෙන Edex exhibition එකට එන්නේ educational institutes විතරද?
Companies එන්නේ නැද්ද ? ඒ කියන්නේ අපිට ගිහින් CV දෙන්න පුළුවන් companies එනවද?
මට IT company එකකට join වෙන්න ඕන. IT companies එනවද නැද්ද කියල දන්නා කව්රු හරි ඉන්නවද?