මේ පාර Edex exhibition එකට ගිය කව්ද ඉන්නේ
හොදද බන්
ඔකේ මොනාද තියෙන්නේ
මම නම් ගිහින් නැහැ ඕකට
මේ පාර යන්න හිතුනා
ඔකේ මොන වගේ දේවල් ද තියෙන්නේ
පොඩ්ඩක් කියහල්ලකෝ
 
MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
me para giye ne mame.

giya para ekatanam giya.
normal senaga hitiya.
walk in interview thibba.

godakma itin thibbe eka eka upadi kada certificate kada wala stall arala ewaye inn ewun api ewata giyama e dewal pehedili karala dena eka thamayi.

keli innawa.
wena itin wisheshayak na.
niwaduwak thiyenawanam giyata waradak na.

mama nam giye course wagayak gana denaganna.

aa api kelinma oya ayathanayakata gihlla wisthara denagannawata wada hondata methendi e ayathanayen inna ewun pahadili karala denawa.
 
ela rep bun
 
  • Like
Reactions: MNV

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    මන් ගිය අද.. අපරාදේ කියන්නේ බැ ගියාට කිසි පාඩුවක් උනේ නැහැ. බලන්න දේවල් නන් එමටයි.. හෙට පලයන් මචන් පාඩුවක්‌ වෙන්නේ නැ ගියාට.. මාත් හෙ‍ට යනව අයෙ :D
     
    ela
    මන් ගිය අද.. අපරාදේ කියන්නේ බැ ගියාට කිසි පාඩුවක් උනේ නැහැ. බලන්න දේවල් නන් එමටයි.. හෙට පලයන් මචන් පාඩුවක්‌ වෙන්නේ නැ ගියාට.. මාත් හෙ‍ට යනව අයෙ :D
    Monada bun oya tibba dewal tikak kiyapanko
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    විල්සන් මාමා;18923810 said:
    ela

    Monada bun oya tibba dewal tikak kiyapanko

    දන්නේ නැද්ද බලන්න තියනවා කියද්දී මන් කිව්වේ කැලි ගැන බන්.. :love::P

    Edex එකේ පැති දෙකක් තියනව මචෝ එකක් තාම Educational අනිත් එක තාම Job Opportunities and Careers කියල.

    1. උබ higher studies කරන්න ලංකාවේ හරි පිටරට හරි කරන්න අදහසක් තියනවනම් උබට ගොඩක් වැදගත් වෙයි.
    2. තව Commercial Bank, Laugfs, CMA & CGM, HSBC, LOLC, Mobitel, Virtusa, Dialog වගෙ companies වලට walking interviews තියනවා
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මන් ගිය අද.. අපරාදේ කියන්නේ බැ ගියාට කිසි පාඩුවක් උනේ නැහැ. බලන්න දේවල් නන් එමටයි.. හෙට පලයන් මචන් පාඩුවක්‌ වෙන්නේ නැ ගියාට.. මාත් හෙ‍ට යනව අයෙ :D

    Sira neh.. hammeee ithin :rofl::rofl::rofl: :love::love::love::love:

    Love thos chicks specially one from SAEGIS campus!
     
    Last edited:

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අව්ලක් නෑ බං අද පලයං. Education fair එකයි job fair එකයි දෙකම තියෙනවා. උඹට දැනගන්න දේවල් තියෙනවා නම් ඔතන තමයි හොදම තැන එකම තැන private campus ගොඩක් තියෙනවා. තව ඕනේ නම් සුපිරි කෑලි ටිකක් ඉන්නවා බලන්නත් එනව :P:P:P:P :love: