Edexcel HND

aloysius

Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    Edexcel HND in Computing and Systems Development කරන අය හෝ කරපු අය ඉන්නවනම් පොඩ්ඩක් අපිව දැනුවත් කරන්න. ලොකු උදව්වක් වේවි ගොඩක් අයට. ජය වේවා!
     

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Machan oka hodai, mokada degree eke ethakota 1 year vitarai karanna oni, e kianne aurudu dekaha maarakin vage ubata HND ekai BSc ekai dekama ganna puluwan.

    habai machan honda thanaka karapan, dan godak than vala HND karanava, samahara than vala kicma standard ekak ne.

    Mamanam kare ICBT in 2007
     
    • Like
    Reactions: aloysius

    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    monawada machan dena ganna on...

    කොහොමද එකට තියෙන පිළිගැනීම? මොනවද එක කළාම කරන්න පුළුවන් උපාධි? මොනවද එකට උගන්නන්නේ? කීයක් විතර යනවද එක කරන්න? කොහෙද කරන්න හොඳ? ඔය වගේ දේවල් තමයි දැනගන්න ඕනේ. ජය වේවා!