EDIFIER speaker වල කොලටිය බලපංකො.Creative කැලේ නේ..😱

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    මේ brand දෙකෙන් ඵක බ්‍රෑන්ඩ් ඵකක් ගන්න හිතන් ඉන්න නිසා review බලනකොට මේක දැක්කෙ..edifier පට්ට නේ.headphone use කරල අහපන්..😍

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    උඹල කොහොමද බන් සවුන්ඩ් කොලිටි රෙකෝඩ් කරපු එකකින් තේරුම් ගන්නෙ
    අපිට ඇහෙන්නෙ අපි ඕක අහන එකේ කොලිටියෙන්නේ. ඔහොම සවුන්ඩ් කොලිටි වල වෙනස අඳුන ගන්න පුලුවන් නම් හොඳ සවුන්ඩ් සිස්ටම් ගන්නෙ මොකටද, හොඳ සවුන්ඩ් සිස්ටම් වලින් ඇහෙන ඒව රෙකෝඩ් කරලා රුපියල් 100ක හෙඩ්ෆෝන් එකෙන් අහල ඒ කොලිටිය ගන්න පුලුවන්නේ

    ඔහොම රෙකෝඩ් කරල අහද්දි අපිට ඇහෙන සද්දෙ හෙන ෆැක්ටර් ගොඩක් උඩ ඩිපෙන්ඩ් වෙනවා, උගේ මයික් එක, ඌ ප්ලේ කරන ට්‍රැක්, උගේ කාමරේ, ඔය අතරමැද තියන ADC, DAC, Encoding/Decoding, ඔය හැම එකම හොඳම ඒව උනත් අන්තිමට අපිට ඇහෙන්නෙ අපේ ලඟ තියන ස්පීකරෙන් එන සද්දෙ.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,001
    4,595

    exactly!
     
    ඵහෙනම් රිවිව් බලල ගන්න ඵකේ තේරුමක් නැහැනේ.. දෙකම සල්ලි වලට අරන් බලන්න වෙන්නෙ.😒
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    creative echchra honda brand ekak nemei edifier tharam, anek eka creative eka podi speaker ekak edifier eka lokui ganath wadi.
    Oya edifier ekata wada aduwata JBL LSR305p MKII ekak ganna puluwan.
    JBL LSR ekak first time ahuwama andei. Price ekata hondatama watinawa.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ඵහෙනම් රිවිව් බලල ගන්න ඵකේ තේරුමක් නැහැනේ.. දෙකම සල්ලි වලට අරන් බලන්න වෙන්නෙ.😒

    දැං ඉතිං මෙතන රිවීව් එකක් නෙමෙයිනේ දලා තියන්නෙ, නිකන් audio recording දෙකක් නේ
    රිවීව් බලද්දි ඌ ඒක වෙන වෙනම අහල කියන දේවල් freqency responces හරි මොනවා හරි වලින් prove කරනවා නං ඒව ට්‍රස්ට් කරන්න පුලුවන්
    Audio gears ගොඩක්ම personal preference එකක්, එකෙක්ට හරියන එකක් තව එකෙක්ට හරියන්නෙ නැහැ, ගන්න කලින් අහල තමයි ගන්න ඕන.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    උඹල කොහොමද බන් සවුන්ඩ් කොලිටි රෙකෝඩ් කරපු එකකින් තේරුම් ගන්නෙ
    අපිට ඇහෙන්නෙ අපි ඕක අහන එකේ කොලිටියෙන්නේ. ඔහොම සවුන්ඩ් කොලිටි වල වෙනස අඳුන ගන්න පුලුවන් නම් හොඳ සවුන්ඩ් සිස්ටම් ගන්නෙ මොකටද, හොඳ සවුන්ඩ් සිස්ටම් වලින් ඇහෙන ඒව රෙකෝඩ් කරලා රුපියල් 100ක හෙඩ්ෆෝන් එකෙන් අහල ඒ කොලිටිය ගන්න පුලුවන්නේ

    ඔහොම රෙකෝඩ් කරල අහද්දි අපිට ඇහෙන සද්දෙ හෙන ෆැක්ටර් ගොඩක් උඩ ඩිපෙන්ඩ් වෙනවා, උගේ මයික් එක, ඌ ප්ලේ කරන ට්‍රැක්, උගේ කාමරේ, ඔය අතරමැද තියන ADC, DAC, Encoding/Decoding, ඔය හැම එකම හොඳම ඒව උනත් අන්තිමට අපිට ඇහෙන්නෙ අපේ ලඟ තියන ස්පීකරෙන් එන සද්දෙ.
    honda DAC ekakui quality $100+ wage headphone ekakui thibba nam athi.
    Oya video eke original track ekath play karanawa mic eken ganne nathuwa. Ethakota kochchra part missing da, over colour karanawada kiyala compare karanna puluwan. Oya channel eka karana ekage mic placement ehema hondai.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,195
    17,136
    113
    උඹල කොහොමද බන් සවුන්ඩ් කොලිටි රෙකෝඩ් කරපු එකකින් තේරුම් ගන්නෙ
    අපිට ඇහෙන්නෙ අපි ඕක අහන එකේ කොලිටියෙන්නේ. ඔහොම සවුන්ඩ් කොලිටි වල වෙනස අඳුන ගන්න පුලුවන් නම් හොඳ සවුන්ඩ් සිස්ටම් ගන්නෙ මොකටද, හොඳ සවුන්ඩ් සිස්ටම් වලින් ඇහෙන ඒව රෙකෝඩ් කරලා රුපියල් 100ක හෙඩ්ෆෝන් එකෙන් අහල ඒ කොලිටිය ගන්න පුලුවන්නේ

    ඔහොම රෙකෝඩ් කරල අහද්දි අපිට ඇහෙන සද්දෙ හෙන ෆැක්ටර් ගොඩක් උඩ ඩිපෙන්ඩ් වෙනවා, උගේ මයික් එක, ඌ ප්ලේ කරන ට්‍රැක්, උගේ කාමරේ, ඔය අතරමැද තියන ADC, DAC, Encoding/Decoding, ඔය හැම එකම හොඳම ඒව උනත් අන්තිමට අපිට ඇහෙන්නෙ අපේ ලඟ තියන ස්පීකරෙන් එන සද්දෙ.

    මං ළග මේ ස්පීකර් 2ම තියෙනව.මේ රිවිව් ඵක හරියටම හරි.video ඵක බලල sound ඵකෙන් කියන්න පුළුවන්.උන් use කරන්නේ සාමාන්‍ය mic නෙමෙයි.

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,001
    4,595
    113
    මං ළග මේ ස්පීකර් 2ම තියෙනව.මේ රිවිව් ඵක හරියටම හරි.video ඵක බලල sound ඵකෙන් කියන්න පුළුවන්.උන් use කරන්නේ සාමාන්‍ය mic නෙමෙයි.

    api oka ahane machan oya speaker deken neweine. api ahane charter speaer ekakin unot sounds 2kema charter wenna pulwaun, wena ekak honda wenna puluwan
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    උඹල කොහොමද බන් සවුන්ඩ් කොලිටි රෙකෝඩ් කරපු එකකින් තේරුම් ගන්නෙ
    අපිට ඇහෙන්නෙ අපි ඕක අහන එකේ කොලිටියෙන්නේ. ඔහොම සවුන්ඩ් කොලිටි වල වෙනස අඳුන ගන්න පුලුවන් නම් හොඳ සවුන්ඩ් සිස්ටම් ගන්නෙ මොකටද, හොඳ සවුන්ඩ් සිස්ටම් වලින් ඇහෙන ඒව රෙකෝඩ් කරලා රුපියල් 100ක හෙඩ්ෆෝන් එකෙන් අහල ඒ කොලිටිය ගන්න පුලුවන්නේ

    ඔහොම රෙකෝඩ් කරල අහද්දි අපිට ඇහෙන සද්දෙ හෙන ෆැක්ටර් ගොඩක් උඩ ඩිපෙන්ඩ් වෙනවා, උගේ මයික් එක, ඌ ප්ලේ කරන ට්‍රැක්, උගේ කාමරේ, ඔය අතරමැද තියන ADC, DAC, Encoding/Decoding, ඔය හැම එකම හොඳම ඒව උනත් අන්තිමට අපිට ඇහෙන්නෙ අපේ ලඟ තියන ස්පීකරෙන් එන සද්දෙ.
    :yes: :yes:
     
    • Like
    Reactions: NRTG and D_Mad

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    ඔය studio speakers කියන ඒවා උබල use කරන්නේ මොනවටද? Music producing purpose වලටමද ? නැතුව නොර්මල් sound system එකක් (සින්දු /ගේම්ස් )විදියටද?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    මං ළග මේ ස්පීකර් 2ම තියෙනව.මේ රිවිව් ඵක හරියටම හරි.video ඵක බලල sound ඵකෙන් කියන්න පුළුවන්.උන් use කරන්නේ සාමාන්‍ය mic නෙමෙයි.

    වෙනස තේරෙනව බං අහනකොට නම්..:yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    වෙනස තේරෙනව බං අහනකොට නම්..:yes:

    උඹට මෙහෙම කියන්නම් (මුලින් හිතමු ඔය කියන විදියටම Creative එකට වඩා Edifire එක හොඳයි කියලා)
    උඹ ලඟ තියෙන්නෙ ඔය කියන Creative එක කියලා හිතපන්, එහෙම වෙලා ඔය වීඩියෝ එක ප්ලේ කරනවා
    එතකොට කොහොමද කම්පෙයා කරන්නෙ. Edifire සිස්ටම් එකේ සවුන්ඩ් රෙකෝඩ් කරලා Creative එකේ ප්ලේ කරාමත් උඹලා හිතනවද ඒක Creative එක රෙකෝඩ් කරාට වඩා හොඳ කොලිටියකින් ඇහෙනවා කියලා. උඹට ඇහෙන උපරිම කොලිටිය Creative එකේ කොලිටිය විතරයි, ඊට වඩා කොයි තරම් කොලිටි සවුන්ඩ් සිස්ටම් එකක සවුන්ඩ් රෙකෝඩ් කරලා ඇහුවමත් උඹට උපරිමෙන් ඇහෙන්නෙ Creative එකේ කොලිටිය විතරයි
    අපි දැන් අහන්නෙ බොහෝ දුරට හෙඩ්ෆෝන් එකෙන් වෙන්න පුලුවන්, ඒකෙ කොලිටිය ඔය දෙකටම වඩා අඩු නම්, කොයි තරම් හොඳ එකක් රෙකෝඩ් කරලා ප්ලේ කරත් අපිට ඇහෙන උපරිම කොලිටිය හෙඩ්ෆෝන් එකේ උපරිම කොලිටිය විතරයි, එතකොට එහෙම අහල කම්පෙයා කරන්න බැහැ
    ඒක හරියට DSLR කැමරා දෙකක් කම්පෙයා කරන්න ඒ දෙකේ ගහපු ෆෝටෝ දෙකක් අපේ ලඟ තියන ෆෝන් කැමරාවෙන් ෆොටෝ ගහල කම්පෙයා කරනවා වගේ වැඩක්, අපිට පේන උපරිම කොලිටිය අපේ ෆෝන් එකේ කැමරා කොලිටිය, තව ඒ වෙලාවෙ තියන ලයිටින් වගේ දේවල් එක්ක ඒකත් ඩිපෙන්ඩ් වෙනවා

    තේරුනාද මන්දා මම කියන එක. ඔය වීඩියෝ එක Creative එකේ ප්ලේ කරලා බැලුවම වෙන්නෙ මොකද්ද කියලා හිතපන්, එතකොට තේරේවි.
     
    • Like
    Reactions: buddikagayan

    Similar threads