මේ brand දෙකෙන් ඵක බ්‍රෑන්ඩ් ඵකක් ගන්න හිතන් ඉන්න නිසා review බලනකොට මේක දැක්කෙ..edifier පට්ට නේ.headphone use කරල අහපන්..
උඹල කොහොමද බන් සවුන්ඩ් කොලිටි රෙකෝඩ් කරපු එකකින් තේරුම් ගන්නෙ
අපිට ඇහෙන්නෙ අපි ඕක අහන එකේ කොලිටියෙන්නේ. ඔහොම සවුන්ඩ් කොලිටි වල වෙනස අඳුන ගන්න පුලුවන් නම් හොඳ සවුන්ඩ් සිස්ටම් ගන්නෙ මොකටද, හොඳ සවුන්ඩ් සිස්ටම් වලින් ඇහෙන ඒව රෙකෝඩ් කරලා රුපියල් 100ක හෙඩ්ෆෝන් එකෙන් අහල ඒ කොලිටිය ගන්න පුලුවන්නේ
ඔහොම රෙකෝඩ් කරල අහද්දි අපිට ඇහෙන සද්දෙ හෙන ෆැක්ටර් ගොඩක් උඩ ඩිපෙන්ඩ් වෙනවා, උගේ මයික් එක, ඌ ප්ලේ කරන ට්‍රැක්, උගේ කාමරේ, ඔය අතරමැද තියන ADC, DAC, Encoding/Decoding, ඔය හැම එකම හොඳම ඒව උනත් අන්තිමට අපිට ඇහෙන්නෙ අපේ ලඟ තියන ස්පීකරෙන් එන සද්දෙ.

ඵහෙනම් රිවිව් බලල ගන්න ඵකේ තේරුමක් නැහැනේ.. දෙකම සල්ලි වලට අරන් බලන්න වෙන්නෙ.![]()
honda DAC ekakui quality $100+ wage headphone ekakui thibba nam athi.උඹල කොහොමද බන් සවුන්ඩ් කොලිටි රෙකෝඩ් කරපු එකකින් තේරුම් ගන්නෙ
අපිට ඇහෙන්නෙ අපි ඕක අහන එකේ කොලිටියෙන්නේ. ඔහොම සවුන්ඩ් කොලිටි වල වෙනස අඳුන ගන්න පුලුවන් නම් හොඳ සවුන්ඩ් සිස්ටම් ගන්නෙ මොකටද, හොඳ සවුන්ඩ් සිස්ටම් වලින් ඇහෙන ඒව රෙකෝඩ් කරලා රුපියල් 100ක හෙඩ්ෆෝන් එකෙන් අහල ඒ කොලිටිය ගන්න පුලුවන්නේ
ඔහොම රෙකෝඩ් කරල අහද්දි අපිට ඇහෙන සද්දෙ හෙන ෆැක්ටර් ගොඩක් උඩ ඩිපෙන්ඩ් වෙනවා, උගේ මයික් එක, ඌ ප්ලේ කරන ට්‍රැක්, උගේ කාමරේ, ඔය අතරමැද තියන ADC, DAC, Encoding/Decoding, ඔය හැම එකම හොඳම ඒව උනත් අන්තිමට අපිට ඇහෙන්නෙ අපේ ලඟ තියන ස්පීකරෙන් එන සද්දෙ.
උඹල කොහොමද බන් සවුන්ඩ් කොලිටි රෙකෝඩ් කරපු එකකින් තේරුම් ගන්නෙ
අපිට ඇහෙන්නෙ අපි ඕක අහන එකේ කොලිටියෙන්නේ. ඔහොම සවුන්ඩ් කොලිටි වල වෙනස අඳුන ගන්න පුලුවන් නම් හොඳ සවුන්ඩ් සිස්ටම් ගන්නෙ මොකටද, හොඳ සවුන්ඩ් සිස්ටම් වලින් ඇහෙන ඒව රෙකෝඩ් කරලා රුපියල් 100ක හෙඩ්ෆෝන් එකෙන් අහල ඒ කොලිටිය ගන්න පුලුවන්නේ
ඔහොම රෙකෝඩ් කරල අහද්දි අපිට ඇහෙන සද්දෙ හෙන ෆැක්ටර් ගොඩක් උඩ ඩිපෙන්ඩ් වෙනවා, උගේ මයික් එක, ඌ ප්ලේ කරන ට්‍රැක්, උගේ කාමරේ, ඔය අතරමැද තියන ADC, DAC, Encoding/Decoding, ඔය හැම එකම හොඳම ඒව උනත් අන්තිමට අපිට ඇහෙන්නෙ අපේ ලඟ තියන ස්පීකරෙන් එන සද්දෙ.
මං ළග මේ ස්පීකර් 2ම තියෙනව.මේ රිවිව් ඵක හරියටම හරි.video ඵක බලල sound ඵකෙන් කියන්න පුළුවන්.උන් use කරන්නේ සාමාන්‍ය mic නෙමෙයි.

වෙනස තේරෙනව බං අහනකොට නම්..![]()