Education Help

Nov 30, 2011
5,572
840
0
මිහිතලයෙ
යාලුවනේ මට Education side එකෙන් උදව්වක් ඕනේ කරලා තියෙනවා information security System course එක සම්බන්දව ..
2014 දී මේ Course එක කරන්න තමා හිතාගෙන ඉන්නේ..මේකට තියෙන job market එක නම් හොදයි කියල දැනගන්න ලැබුනා...
මට IT degree එකක් තියෙනවා..Extra qualification (Deploma or Higher deploma) විදිහට තමා මේක කරන්න බලාපොරොත්තු වෙන්නේ.
මේක කරන්න ලංකාවේ තියෙන හොද Institute / Education center මොනවද කියල පොඩ්ඩක් කියනවද,,,අනෙක් අය BUmp එකක්වත් දල යන්න
දන්නා Institutes / Education centers වල links දල උදව්වක් කරලා යන්නෝ දන්නා කස්ටිය ...
:D:D:D
Course එක ගැන පොඩ්ඩක් විස්තර එහෙම දන්නා අය ඉන්නවනම් ,මේ course එක කරපු අය ඉන්නවනම් HELP කරන්නෝ.. .


රේප් වලින් +++++ සලකනු ලැබේ...
 

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    IJTS Karapan :D :D :D

    අපිත් ඉක්මනින් පටන් ගන්න ඉන්නේ..මේ දවස් වල affiliation හදාගන්න පොඩි ට්‍රයි එකක් දෙනවා :)
     
    • Like
    Reactions: chathura19900223
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    Course Provider:

    University of Colombo

    Location: Colombo

    Duration:
    2 Years

    Starts on:
    Unspecified

    Fee:
    LKR 475 000

    Level of Study:
    Masters Degree

    Course Category:
    Computer Security

    Another place :

    http://www.selmatechnologies.com/information-security-ethical-hacking.htm


    thankx machan ..mata degree ekak nam one ne dep ekek wage thama beluwe
    thnkx lot

    Selmatechnologies thiyena plz eke dannawada machan..ethana hodai da..karapu aya dannawada



    thankx

    rep ++++
     
    Last edited: