මචං ලා මම ඩිග්රි එකක් කරන්න කියලා ලෝන් එකක් ගන්නවා නම් හොඳම එඩියුකේෂන් ලෝන් දෙන්නේ මොන බෑන්ක් එකද බං..හෙල්ප් එකක් දෙන්න ස්තුතියි