බංගලියො ඔතනට ආවේ නයිට් පාටි දාලා සිංදු කිය කිය ඉඳලා නෙවේ, රෑ එලි වෙනකම් ෆේස්බුක් එකේ කෑලි ටෝක් කර කර ඉඳලත් නෙවේ. උන් මහන්සි උනා. උන් තමන්ගෙ දහඩිය කඳුලෙන් නැගිටපු මිනිස්සු. ඉස්සර උන් මැච් පැරදෙනකොට ග්‍රවුන්ඩ් එකේ හොටු පෙරන් බිම පෙරලි පෙරලි අඬපු කාලයක් තිබුනා. අපි කට කොනින් හිනා වෙලා කින්ඩිය දැම්මා. එදා උන්ගෙ කඳුලු අද හිනාව ඉක්මවාගෙන ගිහින් පඩ ශෝ/වලි දක්වා දියුනු වෙලා. මම නම් කියන්නෙ උන් ඕන එකක් දාගත්තුවාදෙන්. ඔය වගේ වලි ඕන තරම් ගිහින් තියෙනවා. මීට වඩා උනුසුම් වෙච්ච මැච් ඉදිහාසයෙ අපිට තිබිලා තියෙනවා. අපිට මේ තාවකාලික වේදනාව ගහලා බන්ගලියොන්ගෙ පඩ දරාගන්න බැරුව, අපිව එදා මෙදා තුර තලපු ඉන්දියාවෙ කැ# වැඩ අමත කරලා ඉන්දියාවට සප් කරනව කියන්නෙ අමුම අමු ගොන් කමක්. මට නම් ඔකුන් දෙගොල්ලොම එකයි. ඕකුන් ටික ග්‍රවුන්ඩ් එක මැද්දෙ මරාගත්තත් මොකද.

බංග්ලාදේශ ක්‍රිඩකයින් ක්‍රිඩාගාරයේ යකා නටයි. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ දොරවල් වලටත් හානි (PHOTOS)
ශ්‍රි ලංකා පිල සමග අද (16) වෙනිදා පැවැති විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් පසු ඇතිවු යම් සිදුවීමක් හේතුවෙන් බංග්ලාදේශ ක්‍රිඩකයින් විසින් ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පිහිටි සිය විවේකාගාරයේ වීදුරු දොරට හානි සිදුකර ඇතැයි නෙත් නිව්ස් වාර්තාකරු සදහන් කර සිටිනවා.
තරගය අවසන් විමෙන් පසුව බංග්ලාදේශ ක්‍රිඩකයින් අතර යම් නොසන්සුන්කාරි තත්වයක් හටගෙන තිබුනා.
මේ අතර තරගය අතර වාරයේදී බංග්ලාදේශ අතිරේක ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා පිළේ නායකයා වන තිසර පෙරේරා හට බැන වැදී තිබුනු අතර සමස්තයක් වශයෙන් ගත් කල බංග්ලාදේශ ක්‍රීඩකයින් නොහික්මුණු අයුරින් හැසිරෙන අයුරු අද (16) සුලභව දැක ගන්නට ලැබුනා.
මේ බංග්ලාදේශ ක්‍රිඩකයින් විසින් ක්‍රිඩාගාරයේ විදුරු දොරට හානිකර තිබු ආකාරයයි.
![]()
![]()
එතකොට ඒ හින්දද උන් මේ වීදුරු කුඩු කරේ?
[/CENTER]
දැන් එතකොට උබ කියන්නෙ බංගලියො උන්ගෙ දහඩියෙන් කඳුලෙන් නැගිටපු අය නෙවේ කියලද? උන් අපිට ඉන්දියාවට පක්කන්ට වගේම අනිත් රටවල් වලටත් අඩුම ගානේ එකක් හරි ගහලා ඇතිනෙ. ඒ උන්ගෙ කැපවීමේ ප්‍රතිඵල. මේවගේ වැඩ වලින් උන්ගෙ කැපවීම හෑල්ලු කරන්න බෑනේ බන්. මේවා ඉතින් ජෙනටික් එන තර්ඩ් ක්ලාස් වැඩ.
Apo cricket tuth epa wenawa mewa dakkama![]()


ape ewunta bagali wage charter ratakata gaha ganna ba kiyane itin wadak naha katha karala tawa duratat
issela ape ewun hadena one performance pennana one
dan nam cricket appiriyai shik
attatam kiyanawa nam bangladesh is a fast growing country...it has an economy 3 times of sri lanka.. the only problem is that it has a lot of people