72 වැනි ජාතික නිදහස් දින උත්සවයට සහභාගී නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරු රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට (03) පස්වරුවේ දැනුම් දී තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයාට සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්ස්කාට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ආරාධනා පත්‍ර යොමුකර තිබූ අතර උත්සවය පැවැත්වෙන නිදහස් චතුරශ්‍රයේ ඉදිරි පෙළ අසුන් දෙකක් ඔවුන් දෙදෙනා වෙනුවෙන් වෙන් කර තිබුණා.
Source