Egg price

reddit

Well-known member
  • Aug 18, 2016
    8,944
    8,179
    113
    Chilaw
    ජීවත් වෙන්න? අර අඟල් ගානක box එක ඇතුලේ දවස් දොළහක්... ඔව් ඉතින් technically ඒකත් ජීවත් වීමක් තමයි

    MAM Farm ( thambi) tamai bn kurunegala, nikaweratiya awata hodatama business eka karanne,
    biththara saththu hadana unta Kema, vitamin, serama un denne, petaw unath un tamai denne. dan godak e pathiwala ungen ganne ne. Veehena farm ekata godak un move we;a :P ithin biththara mila yana eka ahanna deyak ne bn,

    un rata watetama supply karanawa. anika biththara ganneth ungema set ekak. damage biththara Rs 5 gane gannawa wenama. :dull: ewa tamai ithin loku loku koththu kadawalata danne.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    බිත්තර ගන්නකොට 100ක් එක පාර ගෙනවා. 15 ගානේ තියෙන එක 22 ට යනකොට රුපියල් 7ක් වැඩියි. එතකොට 700ක් වැඩි පුර ගෙවනවා. සති 4 ට 700 x 4 = 2,800 ක් වැඩි පුර ගෙවනවා.

    සතියට බිත්තර 100 ක් ගන්නවද බන් ???