Air Filter එකක් වෙනම තියෙනවා. මන් දන්න විදිහට EGR එකෙන් කරන්නේ පිච්චිච්ච නැති තෙල් ආපහු අරගෙන engine cylinders වලට යවනවා. එතකොට EGR intake එක දිගටම carbon බැඳෙනවා. එහෙම carbon ගොඩක් බැන්දුනම තමයි කළු දුම වැඩියි, වාහනේ pickup නෑ. ඒ වගේ engine එකේ ලෙඩ එනවා.
(මං විනෝදාංශයක් විදිහට automobile engineering කරන්නේ. වැඩි දෙයක් දන්නේ නෑ.)
පුළුවන් වෙලාවක subscribe කරන්න. ස්තුතියි.