මගේ නන්ගි බොර්ඩ් වෙලා ඉන්නේ සාපෙ කරනව මේපාර. බෝඩිමේ ඉන්නේ නන්ගි විතරයි.බෝඩිම ලග ගෙදරක මහ හය්යීන් සින්දු දානවා.මේ ගෙදර මිනිස්සුන්ටත් ගානක් නෑ.උන් කියනවාලු තව පොඩ්ඩකින් නවත්තාවිලු.මල වදයක් අප්ප පැය ගනන් දාල තියෙනවා.පොලිස්සි ගියේ නෑ මෙහේ අයගෙ අදුරන ගෙදරක් නිසා මෙයාලා එයාට බෝඩිමෙන් යන්න කිව්වොත් කියලා. ඒ ගෙදර ඇඩ්‍රස් එක දැන ගන්න විදියකුත් නෑ නැත්නම් ගිහින් පොලිස්සියේ පැමිනිල්ලක් දාන්න තිබ්බා. මොකද මේකට කරන්ම ඕන මචන්ලා?