එක කෑම පිඟානෙ 20ක් විතර කන. දවසට 5 වතාවක් ඉස්සරහා එකාගේ පුක ඉඹින රටක් ඔහොම හරි තියෙන්නෙ ඔය මනුස්සයා කරපු ඒ වැඩේ නිසයි. ආරක්ශක පියවරක් නොගෙන පුකවල් ඉඹගත්තු ඉරානේ තත්වෙ පොඩ්ඩක් බලපන්කො.වයිරස් එකක් Air Port වැසිමේ න් පාලනය කළ නොහැකි බව ඉස්කෝල නොගිය ඔබේ JVP මිතුරාට කිය දෙන්න...
උඹ ගංජ ගහල වගේ මට පේන්නෙ.
පකිස්ථතනේ තමයි යකෝ ඔය දාලා තියෙන්නේ. ගංජා ගහලා ඉන්නේ.
ඉංග්‍රීසියෙන් ඔය ලස්සන ට ලිය ලා තියෙන්නේ pakisthan කියලා
පොඩ්ඩක් කියවලා බලපිය![]()

එක කෑම පිඟානෙ 20ක් විතර කන. දවසට 5 වතාවක් ඉස්සරහා එකාගේ පුක ඉඹින රටක් ඔහොම හරි තියෙන්නෙ ඔය මනුස්සයා කරපු ඒ වැඩේ නිසයි. ආරක්ශක පියවරක් නොගෙන පුකවල් ඉඹගත්තු ඉරානේ තත්වෙ පොඩ්ඩක් බලපන්කො.
බෞද්ධයො හැටියට ඒ තීරණය වැරදියි කියන්න බෑ. ඒත් චීනෙන්, ඉතාලියෙන්, කොරියාවෙන් ආපු අය නිසා අවධානමක් තියෙනවා. ඒ අවධානමට අඩු කරන්න/නැති කරන්න තිබ්බ ප්ලෑන් එක ෆෙල්. ඒකනෙ එයාපොර්ට් එකෙන් පැනලා යන්නෙ. බස් ඩ්‍රයිවර්ලගෙ බෙල්ල මිරිකලා පැනලා යන්නෙ. ප්ලාස්ටික් පිස්ටල් කෑල්ලක් අතට දීලා හමුදාවෙ එක කොල්ලෙක් දැම්ම නම් ඕකුන් මී පැටව් වගේ නිරෝධායනය කරන තැන්වලට යන්නෙ.
ඉතිං අපේ පොඩි රටේ දැන් 22ක් නේ.![]()



පකිස්ථතනේ තමයි යකෝ ඔය දාලා තියෙන්නේ. ගංජා ගහලා ඉන්නේ.
ඉංග්‍රීසියෙන් ඔය ලස්සන ට ලිය ලා තියෙන්නේ pakisthan කියලා
පොඩ්ඩක් කියවලා බලපිය![]()


මෝඩයා තෙරේද් එකක් දාන්න කලින් කියවන්න ලියන්න ඉගෙන ගෙන වරෙන් .
නැත්නම් මළ ඇණයක් වෙනවා . උබ පකිස්තාන කියලා කියවගන්න දන්නේ නැහැ English වලින් ඒ වුණාට යන්නේ රට හදන්න
අපි කතාකරේ තත්වය පාලනය කරන්න ගත්ත නොගත්ත ආරක්ශක පියවරවල් ගැනනෙ බන්. පක්කො කෙලව ගැනීම පාලනය කරා කිව්වොත් නිවැරදියි.ඉරනේ ඕනේ නැහැ ලංකාව ගැනනේ කථා කරේ .
කොහොම හරි ඉම්රාන් කාන් කෙළව ගත්තනේ.
පොන්නය දවසට එක ගානේ ෆේක් මාරු කරන්නෙ. එකක් තියෙනකොට බොරින්ග්ද.ආ පොන්නයෝ කෝ චයිනා වලින් එකෙක් වත් ලංකාවේ උන්ට ලෙඩේ බෝ කරලා නැහැනේ. ඉතාලි හුත්තිගේ පුතාල ටික විතරයිනේ. ඒ උනාට තෝ මාර හැමිනිල්ලක් නේ හැමිනුනේ.. චීන්නුන් ට සින්නක්කර ඉඩම් ලියල දීල උන් කොරෝන ගේනවා කියල. හැබැයි උන් නම් සෙල්ෆ් කොරන්ටයින් කරගෙන පිළිවෙලකට හිටියේ.
ඒත් දැන් උබ මොකද ලංකාවේ සින්නක්කර ඉඩන් තියෙන සිංහල උන්ට ප්ලාස්ටික් පිස්තෝල පෙන්න පෙන්න හමුනවන්න හදන්නේ ? අනේ හුත්තෝ කියන හුත්තක් සාදරනවා කියපන්, එක එක දේශපාලන පක්ෂ වල උන්ගේ කුට්ටම ලෙවකන එක නවත්තල
ඔය තරම් බුරන්න දෙයක් නෑ මචං.මම උඹෙන් හොඳින් නේ ඒක අැහුවෙ..මේ තියෙන්නෙ උඹ දාපු පික් ඵක මට පේන විදිහ..
![]()
අකුරු කියාවගන්න බැරි උබ ට හොදින් තමා කිව්වේ .
අපි කතාකරේ තත්වය පාලනය කරන්න ගත්ත නොගත්ත ආරක්ශක පියවරවල් ගැනනෙ බන්. පක්කො කෙලව ගැනීම පාලනය කරා කිව්වොත් නිවැරදියි.
චීනෙ නගර වැහුවා. ආර්ථිකෙ වැටුනා. තත්වෙ පාලනය කරා.Air Port වහගෙන . රටේ ආර්ථිකයටත් කෙළවාගෙන තව කොරෝනා ලෙඩ්ඩු 100 කුත් බොකරගෙන කොහොමද බං තත්වේ පාලනය කරා වෙන්නේ. මෝඩ කම නේ ඕකට කියන්නේ
කෝ දැන් මේකෙ පකිස්ථානය?අකුරු??
![]()



චීනෙ නගර වැහුවා. ආර්ථිකෙ වැටුනා. තත්වෙ පාලනය කරා.
ඉතාලියෙ මුකුත් කරේ නෑ. ආර්ථිකෙ වැටුනෙ නෑ. තත්වෙ පාලනයක් නෑ.
අපෝ උබානම් ස්ක්‍රීන් ෂෝට් එකක් ගහ ගන්න වත් දන්නේ නැහැ .
අපිට සෙට් වෙන්නේම මෙහෙම හරක්ම තමා![]()