Ehema kare meka nisa - ඉම්රාන්_ඛාන්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    වයිරස් එකක් Air Port වැසිමේ න් පාලනය කළ නොහැකි බව ඉස්කෝල නොගිය ඔබේ JVP මිතුරාට කිය දෙන්න...

    එක කෑම පිඟානෙ 20ක් විතර කන. දවසට 5 වතාවක් ඉස්සරහා එකාගේ පුක ඉඹින රටක් ඔහොම හරි තියෙන්නෙ ඔය මනුස්සයා කරපු ඒ වැඩේ නිසයි. ආරක්ශක පියවරක් නොගෙන පුකවල් ඉඹගත්තු ඉරානේ තත්වෙ පොඩ්ඩක් බලපන්කො.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    උඹ ගංජ ගහල වගේ මට පේන්නෙ.

    මෝඩයා තෙරේද් එකක් දාන්න කලින් කියවන්න ලියන්න ඉගෙන ගෙන වරෙන් .
    නැත්නම් මළ ඇණයක් වෙනවා . උබ පකිස්තාන කියලා කියවගන්න දන්නේ නැහැ English වලින් ඒ වුණාට යන්නේ රට හදන්න​
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,996
    22,026
    113
    ගම මහනුවරයි
    පකිස්ථතනේ තමයි යකෝ ඔය දාලා තියෙන්නේ. ගංජා ගහලා ඉන්නේ.
    ඉංග්‍රීසියෙන් ඔය ලස්සන ට ලිය ලා තියෙන්නේ pakisthan කියලා
    පොඩ්ඩක් කියවලා බලපිය :lol::lol::lol::lol:

    Moda haraka :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    එක කෑම පිඟානෙ 20ක් විතර කන. දවසට 5 වතාවක් ඉස්සරහා එකාගේ පුක ඉඹින රටක් ඔහොම හරි තියෙන්නෙ ඔය මනුස්සයා කරපු ඒ වැඩේ නිසයි. ආරක්ශක පියවරක් නොගෙන පුකවල් ඉඹගත්තු ඉරානේ තත්වෙ පොඩ්ඩක් බලපන්කො.

    ඉරනේ ඕනේ නැහැ ලංකාව ගැනනේ කථා කරේ .
    කොහොම හරි ඉම්රාන් කාන් කෙළව ගත්තනේ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,808
    8,147
    113
    Kotahena
    බෞද්ධයො හැටියට ඒ තීරණය වැරදියි කියන්න බෑ. ඒත් චීනෙන්, ඉතාලියෙන්, කොරියාවෙන් ආපු අය නිසා අවධානමක් තියෙනවා. ඒ අවධානමට අඩු කරන්න/නැති කරන්න තිබ්බ ප්ලෑන් එක ෆෙල්. ඒකනෙ එයාපොර්ට් එකෙන් පැනලා යන්නෙ. බස් ඩ්‍රයිවර්ලගෙ බෙල්ල මිරිකලා පැනලා යන්නෙ. ප්ලාස්ටික් පිස්ටල් කෑල්ලක් අතට දීලා හමුදාවෙ එක කොල්ලෙක් දැම්ම නම් ඕකුන් මී පැටව් වගේ නිරෝධායනය කරන තැන්වලට යන්නෙ.

    ආ පොන්නයෝ කෝ චයිනා වලින් එකෙක් වත් ලංකාවේ උන්ට ලෙඩේ බෝ කරලා නැහැනේ. ඉතාලි හුත්තිගේ පුතාල ටික විතරයිනේ. ඒ උනාට තෝ මාර හැමිනිල්ලක් නේ හැමිනුනේ.. චීන්නුන් ට සින්නක්කර ඉඩම් ලියල දීල උන් කොරෝන ගේනවා කියල. හැබැයි උන් නම් සෙල්ෆ් කොරන්ටයින් කරගෙන පිළිවෙලකට හිටියේ.

    ඒත් දැන් උබ මොකද ලංකාවේ සින්නක්කර ඉඩන් තියෙන සිංහල උන්ට ප්ලාස්ටික් පිස්තෝල පෙන්න පෙන්න හමුනවන්න හදන්නේ ? අනේ හුත්තෝ කියන හුත්තක් සාදරනවා කියපන්, එක එක දේශපාලන පක්ෂ වල උන්ගේ කුට්ටම ලෙවකන එක නවත්තල
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ඉතිං අපේ පොඩි රටේ දැන් 22ක් නේ.:confused:

    එහෙම එකක් නෙවෙයි උබ ඔය කිව්වේ . ඉම්රාන් කාන් එයාර්පෝට් වහපු නිසා කොරෝනා නැහැ කියලා නේ කිව්වේ .:lol::lol::lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,689
    113
    මෝඩයා තෙරේද් එකක් දාන්න කලින් කියවන්න ලියන්න ඉගෙන ගෙන වරෙන් .
    නැත්නම් මළ ඇණයක් වෙනවා . උබ පකිස්තාන කියලා කියවගන්න දන්නේ නැහැ English වලින් ඒ වුණාට යන්නේ රට හදන්න​

    ඔය තරම් බුරන්න දෙයක් නෑ මචං.මම උඹෙන් හොඳින් නේ ඒක අැහුවෙ..මේ තියෙන්නෙ උඹ දාපු පික් ඵක මට පේන විදිහ..

    uYvQYPF.png
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඉරනේ ඕනේ නැහැ ලංකාව ගැනනේ කථා කරේ .
    කොහොම හරි ඉම්රාන් කාන් කෙළව ගත්තනේ.
    අපි කතාකරේ තත්වය පාලනය කරන්න ගත්ත නොගත්ත ආරක්ශක පියවරවල් ගැනනෙ බන්. පක්කො කෙලව ගැනීම පාලනය කරා කිව්වොත් නිවැරදියි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ආ පොන්නයෝ කෝ චයිනා වලින් එකෙක් වත් ලංකාවේ උන්ට ලෙඩේ බෝ කරලා නැහැනේ. ඉතාලි හුත්තිගේ පුතාල ටික විතරයිනේ. ඒ උනාට තෝ මාර හැමිනිල්ලක් නේ හැමිනුනේ.. චීන්නුන් ට සින්නක්කර ඉඩම් ලියල දීල උන් කොරෝන ගේනවා කියල. හැබැයි උන් නම් සෙල්ෆ් කොරන්ටයින් කරගෙන පිළිවෙලකට හිටියේ.

    ඒත් දැන් උබ මොකද ලංකාවේ සින්නක්කර ඉඩන් තියෙන සිංහල උන්ට ප්ලාස්ටික් පිස්තෝල පෙන්න පෙන්න හමුනවන්න හදන්නේ ? අනේ හුත්තෝ කියන හුත්තක් සාදරනවා කියපන්, එක එක දේශපාලන පක්ෂ වල උන්ගේ කුට්ටම ලෙවකන එක නවත්තල
    පොන්නය දවසට එක ගානේ ෆේක් මාරු කරන්නෙ. එකක් තියෙනකොට බොරින්ග්ද.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ඔය තරම් බුරන්න දෙයක් නෑ මචං.මම උඹෙන් හොඳින් නේ ඒක අැහුවෙ..මේ තියෙන්නෙ උඹ දාපු පික් ඵක මට පේන විදිහ..

    uYvQYPF.png

    අකුරු කියාවගන්න බැරි උබ ට හොදින් තමා කිව්වේ
    .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    අපි කතාකරේ තත්වය පාලනය කරන්න ගත්ත නොගත්ත ආරක්ශක පියවරවල් ගැනනෙ බන්. පක්කො කෙලව ගැනීම පාලනය කරා කිව්වොත් නිවැරදියි.

    Air Port වහගෙන . රටේ ආර්ථිකයටත් කෙළවාගෙන තව කොරෝනා ලෙඩ්ඩු 100 කුත් තියාගෙන තව අද දවසට අලුතෙන් 50 බොකරගෙන කොහොමද බං තත්වේ පාලනය කරා වෙන්නේ. මෝඩ කම නේ ඕකට කියන්නේ
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    Air Port වහගෙන . රටේ ආර්ථිකයටත් කෙළවාගෙන තව කොරෝනා ලෙඩ්ඩු 100 කුත් බොකරගෙන කොහොමද බං තත්වේ පාලනය කරා වෙන්නේ. මෝඩ කම නේ ඕකට කියන්නේ
    චීනෙ නගර වැහුවා. ආර්ථිකෙ වැටුනා. තත්වෙ පාලනය කරා.
    ඉතාලියෙ මුකුත් කරේ නෑ. ආර්ථිකෙ වැටුනෙ නෑ. තත්වෙ පාලනයක් නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    කෝ දැන් මේකෙ පකිස්ථානය?අකුරු??

    uYvQYPF.png

    අපෝ උබානම් ස්ක්‍රීන් ෂෝට් එකක් ගහ ගන්න වත් දන්නේ නැහැ .
    අපිට සෙට් වෙන්නේම මෙහෙම හරක්ම තමා:angry::angry::angry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    චීනෙ නගර වැහුවා. ආර්ථිකෙ වැටුනා. තත්වෙ පාලනය කරා.
    ඉතාලියෙ මුකුත් කරේ නෑ. ආර්ථිකෙ වැටුනෙ නෑ. තත්වෙ පාලනයක් නෑ.

    අපේ අඩුම ආර්ථික හනියකින් තත්වෙ පාලනයේ තියෙන්නේ . අපි දුප්පත් රටක් අපි චීනෙ වත් ඉතාලිය වත් පකිස්ථානය වත් නෙවෙයි . උන් කරන ඔක්කොම අපිට කරන්න බැහැ එක උබ ට තේරෙන්නේ නැත්නම් කියන්න දෙයක් නැහැ උඹේ නොතේරුම් කම
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,689
    113
    අපෝ උබානම් ස්ක්‍රීන් ෂෝට් එකක් ගහ ගන්න වත් දන්නේ නැහැ .
    අපිට සෙට් වෙන්නේම මෙහෙම හරක්ම තමා:angry::angry::angry:

    මට පේන විදිහට තමා screen shot ඵක වැදුනේ...ඒකට හරකා කියන උඹේ බුද්ධිමත් කම හිතාගන්න පුළුවන්.