Ehema kare meka nisa - ඉම්රාන්_ඛාන්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,097
    46,684
    113
    Ehema kare meka nisa - ඉම්රාන්_ඛාන්

    21VXova.jpg

    නායකයෝ....

    "චීනයේ වූහාන් සිටි සිය ගණනක් සිසුන් වහාම අපේ රටට ගෙන්වා නොගන්නේ ඇයි කියන චෝදනාව දසඅතින් මාහට එල්ල වුණා.. ඒක මගේ හදවතට දැඩි පීඩනයක් වුණා.."
    "ඒත් මාගේ බුද්ධිය මට අවබෝධ කළා, ඔවුන් එහි ආරක්ෂිත බව.. කිසිදු හේතුවක් නිසා මෙම රෝගයෙන් ඔවුන් එහි මිය නොයන බව. විශේෂයෙන්ම ආහාර නොමැතිව හෝ වෙනත් එවැනි හේතුවක් නිසා එහිදී මිය නොයන බව.."
    "මා එදා ගත් තීරණය නිසා, ඔවුන් මෙම ආසාදනය සඳහා ලොව ආරක්ෂිතම රටේ අද ජීවත් වෙනවා. ඒ වගේම මගේ රටේ මිලියන ගණනක් අහිංසක දුප්පත් මිනිසුන්ගේ ආරක්ෂාව තහවුරු වෙලා තියෙනවා.. චීනය මේ ගැටලුව විසඳන බව මට ලොකු විශ්වාසයක් තිබුණා.. වෙන කිසිදු රාජ්‍යයකට නොදෙවෙනි විදියට.."

    "අපේ මිනිසුන් ලෝකයේ හැම තැනම ඉන්නවා. කොටසකට විතරක් විශේෂ වෙන්න අපට බෑ.. අපේ රටට ආවා කියලා මේ රෝගයට විශේෂ විසඳුමක් ලැබෙන්නේ නෑ.. ඒකයි යථාර්ථය.. මම ලොව පුරා වෙසෙන අපේ මිනිසුන්ට එම රටවලට වී ආරක්ෂිතව සිටින ලෙස අපගේ නියෝජිතයන් හරහා දැනුවත් කළා.. මේ තීරණය ආකර්ෂණීය නෑ.. සාමාන්‍ය මිනිසුන්ට දැනෙන්නේ නෑ.. නමුත් ප්‍රතිඵලය අපි හැමෝටම යහපතක් අත්වීමයි.."

    "අද බොහෝ රටවලට රෝගය පතුරුවා තිබෙන්නේ තමන්ගේම මිනිසුන්.. මෙය වැළැක්වීමට අප එදා බුද්ධිමත්ව ගත් තීරණය හේතු වෙලා.."

    ලෝක සෞඛ්‍ය සංවිධානය අද අපට ඒ පිළිබඳ ප්‍රශන්සා කරනවා..

    #AwanthaAthapattu
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,684
    113
    Den uba kiyanne ape un genna gaththu eka wedadi kiyala :eek: ?

    ඒක පිළිවෙලට කරාට අනිත් ඵක අනාගත්ත..ඒකයි මේ ප්‍රශ්නය මේ තරම් දික් උනේ..අමතක කරන්න ඵපා ඉතාලියෙන්‍ කට්ටිය ඵනකන් ලංකාවෙ හිටියේ චීන ගෑණි විතරයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    Den uba kiyanne ape un genna gaththu eka wedadi kiyala :eek: ?
    බෞද්ධයො හැටියට ඒ තීරණය වැරදියි කියන්න බෑ. ඒත් චීනෙන්, ඉතාලියෙන්, කොරියාවෙන් ආපු අය නිසා අවධානමක් තියෙනවා. ඒ අවධානමට අඩු කරන්න/නැති කරන්න තිබ්බ ප්ලෑන් එක ෆෙල්. ඒකනෙ එයාපොර්ට් එකෙන් පැනලා යන්නෙ. බස් ඩ්‍රයිවර්ලගෙ බෙල්ල මිරිකලා පැනලා යන්නෙ. ප්ලාස්ටික් පිස්ටල් කෑල්ලක් අතට දීලා හමුදාවෙ එක කොල්ලෙක් දැම්ම නම් ඕකුන් මී පැටව් වගේ නිරෝධායනය කරන තැන්වලට යන්නෙ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,684
    113
    බෞද්ධයො හැටියට ඒ තීරණය වැරදියි කියන්න බෑ. ඒත් චීනෙන්, ඉතාලියෙන්, කොරියාවෙන් ආපු අය නිසා අවධානමක් තියෙනවා. ඒ අවධානමට අඩු කරන්න/නැති කරන්න තිබ්බ ප්ලෑන් එක ෆෙල්. ඒකනෙ එයාපොර්ට් එකෙන් පැනලා යන්නෙ. බස් ඩ්‍රයිවර්ලගෙ බෙල්ල මිරිකලා පැනලා යන්නෙ. ප්ලාස්ටික් පිස්ටල් කෑල්ලක් අතට දීලා හමුදාවෙ එක කොල්ලෙක් දැම්ම නම් ඕකුන් මී පැටව් වගේ නිරෝධායනය කරන තැන්වලට යන්නෙ.

    අනිවා..:yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    ඒක පිළිවෙලට කරාට අනිත් ඵක අනාගත්ත..ඒකයි මේ ප්‍රශ්නය මේ තරම් දික් උනේ..අමතක කරන්න ඵපා ඉතාලියෙන්‍ කට්ටිය ඵනකන් ලංකාවෙ හිටියේ චීන ගෑණි විතරයි.

    හැඳල උං නෙ වැඩේ ඇනුවෙ උද්ඝෝෂණ කරල 6 වෙනිද ඉඳන් නිරෝධායනය පටන් ගන්න ගිය එක 9 වෙනකං කල් ගියෙ ඒකනෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    වයිරස් එකක් Air Port වැසිමේ න් පාලනය කළ නොහැකි බව ඉස්කෝල නොගිය ඔබේ JVP මිතුරාට කිය දෙන්න...
    sketch-1584363660011.png

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ආණ්ඩුව මුලින්ම කරන්න ඕන මේ කෙහෙල්මල් චන්දෙ නවත්තන එක.ඊට පස්සේ හැම පක්ෂයකම අය එකමුතු වෙලා මේ ප්‍රශ්නේ ඉවරකරගන්න ඕන.ඊට පස්සේ ඕන එකක්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,684
    113
    වයිරස් එකක් Air Port වැසිමේ න් පාලනය කළ නොහැකි බව ඉස්කෝල නොගිය ඔබේ JVP මිතුරාට කිය දෙන්න...
    sketch-1584363660011.png

    ඔය ගමන්ම පොඩ්‍ඩක් බලපං මචං පකිස්ථානේ...

    BTW මම ජෙප්පෙක් නෙමෙයි බයියෙක්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ඔය ගමන්ම පොඩ්‍ඩක් බලපං මචං පකිස්ථානේ...

    BTW මම ජෙප්පෙක් නෙමෙයි බයියෙක්.

    පකිස්ථතනේ තමයි යකෝ ඔය දාලා තියෙන්නේ. ගංජා ගහලා ඉන්නේ.
    ඉංග්‍රීසියෙන් ඔය ලස්සන ට ලිය ලා තියෙන්නේ pakisthan කියලා
    පොඩ්ඩක් කියවලා බලපිය :lol::lol::lol::lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,684
    113
    පකිස්ථතනේ තමයි යකෝ ඔය දාලා තියෙන්නේ. ගංජා ගහලා ඉන්නේ.
    ඉංග්‍රීසියෙන් ඔය ලස්සන ට ලිය ලා තියෙන්නේ pakisthan කියලා
    පොඩ්ඩක් කියවලා බලපිය :lol::lol::lol::lol:

    උඹ ගංජ ගහල වගේ මට පේන්නෙ.