Ehema kare meka nisa - ඉම්රාන්_ඛාන්
නායකයෝ....
"චීනයේ වූහාන් සිටි සිය ගණනක් සිසුන් වහාම අපේ රටට ගෙන්වා නොගන්නේ ඇයි කියන චෝදනාව දසඅතින් මාහට එල්ල වුණා.. ඒක මගේ හදවතට දැඩි පීඩනයක් වුණා.."
"ඒත් මාගේ බුද්ධිය මට අවබෝධ කළා, ඔවුන් එහි ආරක්ෂිත බව.. කිසිදු හේතුවක් නිසා මෙම රෝගයෙන් ඔවුන් එහි මිය නොයන බව. විශේෂයෙන්ම ආහාර නොමැතිව හෝ වෙනත් එවැනි හේතුවක් නිසා එහිදී මිය නොයන බව.."
"මා එදා ගත් තීරණය නිසා, ඔවුන් මෙම ආසාදනය සඳහා ලොව ආරක්ෂිතම රටේ අද ජීවත් වෙනවා. ඒ වගේම මගේ රටේ මිලියන ගණනක් අහිංසක දුප්පත් මිනිසුන්ගේ ආරක්ෂාව තහවුරු වෙලා තියෙනවා.. චීනය මේ ගැටලුව විසඳන බව මට ලොකු විශ්වාසයක් තිබුණා.. වෙන කිසිදු රාජ්‍යයකට නොදෙවෙනි විදියට.."
"අපේ මිනිසුන් ලෝකයේ හැම තැනම ඉන්නවා. කොටසකට විතරක් විශේෂ වෙන්න අපට බෑ.. අපේ රටට ආවා කියලා මේ රෝගයට විශේෂ විසඳුමක් ලැබෙන්නේ නෑ.. ඒකයි යථාර්ථය.. මම ලොව පුරා වෙසෙන අපේ මිනිසුන්ට එම රටවලට වී ආරක්ෂිතව සිටින ලෙස අපගේ නියෝජිතයන් හරහා දැනුවත් කළා.. මේ තීරණය ආකර්ෂණීය නෑ.. සාමාන්‍ය මිනිසුන්ට දැනෙන්නේ නෑ.. නමුත් ප්‍රතිඵලය අපි හැමෝටම යහපතක් අත්වීමයි.."
"අද බොහෝ රටවලට රෝගය පතුරුවා තිබෙන්නේ තමන්ගේම මිනිසුන්.. මෙය වැළැක්වීමට අප එදා බුද්ධිමත්ව ගත් තීරණය හේතු වෙලා.."
ලෝක සෞඛ්‍ය සංවිධානය අද අපට ඒ පිළිබඳ ප්‍රශන්සා කරනවා..
#AwanthaAthapattu

?