Ehenam Kamak Ne

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    FB-IMG-1674266503660.jpg

    Paduru paduru gaane ballo gahala jathaka unu un fb awama.

    Ude paandara dakke meka fb giyama. Dan dawasama moosalai. Shit
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,302
    3,865
    113
    ඔව්, සෑම මනුශ්‍ය ජීවිතයකටම එකහා සමාන වටිනාකමක් ලැබෙනවානම් බොහොම හොඳයි.

    නමුත් ඉතින් සමාජ යතාර්ථය ඒක නෙමෙයිනෙ. විවිධ කණ්ඩායම් විවිධ සමූහ වලට ආරෝපණය කරන වටිනාකම විවිධයි. රණවිරුවො, හෙදවිරුවො, රටවිරුවො, හම්බකරන් කන අය, පිනට ලැබෙන අය, මෝඩයො, බුද්ධිමත්තු, ත්‍රස්තවාදීන්, හමුදාව, සිංහල, දෙමල, මුස්ලිම්, සුදු ජාතික, ආසියාතික, සල්ලි තියන, සල්ලි නැති, උගත්, නූගත් යනාදී වටිනාකම් සංස්කරණය කරගෙන ඒ සංස්කරණ මත පදනම්ව සකස් කරගන්න දැක්මවල් නිසා ඇතිවෙන මානසික, වාචසික සහ කායික ක්‍රියාකාරකම් නෙ ඔය.

    දරැවන්ට ඔය වටිනාකම ලැබෙන්න විවිධ හේතු තියෙන්න පුලුවන්. එතනදි කවුරුත් කතා නොකරන හේතුවක් තමා ශ්‍රම බලකාය කියන එක. දරුවො කියන්නෙ රටක අනාගත ශ්‍රම බලකාය. එක්තරා විදිහකට ගත්තම රටේ අනාගතය. අද වැඩිහිටියන් විසින් සකස්කරලා තියන ආර්ථික සහ සංස්කෘතික රාමුව ඉදිරියට පවත්වාගෙන යාම උදෙසා නිර්මාණය කරපු පිරිස. ඒ කියන්නෙ වර්ථමාන වැඩිහිටියන්ගේ අනාගතය සුරක්ෂිත කරලා දෙන පිරිස.

    මෙහෙම බැලුවොත් දරුවො කියන්නෙ රටක තියන වටිනාම ඉන්වෙස්ට්මන්ට් එක. ඒ ඉන්වෙස්ට්මන්ට් එකට හානි පැමිණීම සමස්ථ සමාජයකට කම්පනයක් දන්වන්න සමහරවිට අපිතුල අපි නොදැනුවත්ව ඔය ඉහත සඳහන් කරපු අවබෝධය අපිටත් හොරා අපේ හිත් වල තැන්පත් වෙලා තියන නිසාද දන්නෙ නැහැ...:coffee:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,556
    24,567
    113
    Fantasy

    එහෙම එකක් නෙවෙයි බන්.
    බස් එකෙත් ගියෙ ස්කොලෙ යන ලමයි. වෑන් එකෙ ඉදලත් නැතිවුන අය අතර ස්කෝල යන වයසෙ ලමයි හිටියා කියනවා.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,302
    3,865
    113
    එහෙම එකක් නෙවෙයි බන්.
    බස් එකෙත් ගියෙ ස්කොලෙ යන ලමයි. වෑන් එකෙ ඉදලත් නැතිවුන අය අතර ස්කෝල යන වයසෙ ලමයි හිටියා කියනවා.

    මං හිතන්නෙ උබුන්ටුට මම කියපු දේ පැහැදිලි වෙලා නැහැ. තර්ස්ටන් ලමයි ඉස්සරහට එන්නත් වෑන් එකේ ලමයි පස්සට යන්නත් හේතුව අපි ඇතුළෙ තියන සමහර නැමියාවන් කියන එකයි මම කිව්වෙ. මාධ්‍ය ආයතන කේටර් කරන්නෙ මෙන්න මේ නැමියාවන් වලට. ඊයෙ රැ කේටර් කරපු විදිහට වඩා වෙනස්ව අද උදේට කේටර් කරන්න පුලුවන්. ඕක සංකීර්ණ ඔන්ගොයින් සංසිද්ධියක්. "හරියටම" එහෙම වෙන්න හේතුව මොකක්ද කියලා කියන්න මට අපහසුයි. මොකද මමත් ඕක දිහා බලන්නෙ මගේ දෘෂ්ටිකෝණයකින් නිසා. අනුමාන වශයෙන් ප්‍රකාශයක් කරන්න පුලුවන්.

    Edited

    මම කියන්නෙ නැහැ ශ්‍රමබලකා කතාව තමා හේතුව කියලා. දැන් විවිධ අය විවිධ හේතු ගෙනල්ලා පෙන්වනවනෙ. ඒ අතරට එකතු කරන්න පුලුවන් වැඩිපුර කතා නොකෙරෙන හේතුවක් තමා මම සඳහන් කලේ. නැතිව ඒක එකම හේතුව විදිහට ගෙනහැරපෑවා නෙමෙයි.
     
    • Like
    Reactions: windows_ubuntu

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,490
    1,722
    113
    Everywhere
    ඔව්, සෑම මනුශ්‍ය ජීවිතයකටම එකහා සමාන වටිනාකමක් ලැබෙනවානම් බොහොම හොඳයි.

    නමුත් ඉතින් සමාජ යතාර්ථය ඒක නෙමෙයිනෙ. විවිධ කණ්ඩායම් විවිධ සමූහ වලට ආරෝපණය කරන වටිනාකම විවිධයි. රණවිරුවො, හෙදවිරුවො, රටවිරුවො, හම්බකරන් කන අය, පිනට ලැබෙන අය, මෝඩයො, බුද්ධිමත්තු, ත්‍රස්තවාදීන්, හමුදාව, සිංහල, දෙමල, මුස්ලිම්, සුදු ජාතික, ආසියාතික, සල්ලි තියන, සල්ලි නැති, උගත්, නූගත් යනාදී වටිනාකම් සංස්කරණය කරගෙන ඒ සංස්කරණ මත පදනම්ව සකස් කරගන්න දැක්මවල් නිසා ඇතිවෙන මානසික, වාචසික සහ කායික ක්‍රියාකාරකම් නෙ ඔය.

    දරැවන්ට ඔය වටිනාකම ලැබෙන්න විවිධ හේතු තියෙන්න පුලුවන්. එතනදි කවුරුත් කතා නොකරන හේතුවක් තමා ශ්‍රම බලකාය කියන එක. දරුවො කියන්නෙ රටක අනාගත ශ්‍රම බලකාය. එක්තරා විදිහකට ගත්තම රටේ අනාගතය. අද වැඩිහිටියන් විසින් සකස්කරලා තියන ආර්ථික සහ සංස්කෘතික රාමුව ඉදිරියට පවත්වාගෙන යාම උදෙසා නිර්මාණය කරපු පිරිස. ඒ කියන්නෙ වර්ථමාන වැඩිහිටියන්ගේ අනාගතය සුරක්ෂිත කරලා දෙන පිරිස.

    මෙහෙම බැලුවොත් දරුවො කියන්නෙ රටක තියන වටිනාම ඉන්වෙස්ට්මන්ට් එක. ඒ ඉන්වෙස්ට්මන්ට් එකට හානි පැමිණීම සමස්ථ සමාජයකට කම්පනයක් දන්වන්න සමහරවිට අපිතුල අපි නොදැනුවත්ව ඔය ඉහත සඳහන් කරපු අවබෝධය අපිටත් හොරා අපේ හිත් වල තැන්පත් වෙලා තියන නිසාද දන්නෙ නැහැ...:coffee:
    atta
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    මේ රටේ උන්ට තියෙන්නෙ ආකල්පමය අවුලක් ඒකයි දියුණුවක් නැත්තෙ.

    ඒකයි වෑන් එකේ ළමයි මැරුනාම දුක නැත්තෙ.

    දෙමළ, මුස්ලිම් එකෙක් මැරුනා කිව්වම සිංහලයෙක් මැරුනා කියන එකට වඩා අඩුවෙන් කික් වෙන්නෙ.

    ලස්සන එකියක් එකෙක් මැරුනාම දුක හිතෙන එවුන් කැත එකෙක් මැරුනාම දඟලන්නෙ නැත්තෙ.

    අර හසන්ජය කියන එකාට තාවකාලිකව හරි කෙළවෙන්න ( තාවකාකිකව කියන්නෙ ඌ මෙලහට ආයෙ වැඩ පටන් අරන් ඇති ) ලස්සන කෙල්ලෙක් මරෙනකම්ම හිටියා.

    අනිත් එක කලාකාරයෙක් ක්‍රීඩකයෙක් කිව්වම සමාජෙම එවුන් පුක දෙන්නෙත් ඔය වගේම දෙයක්. ඇයි ඊට වඩා සමාජෙට වැඩදායක උන් නැතිද?

    දැන් බලපන් ජැක්සන් ඇන්තනි. ඌව තාම මැශින් එකේ ගහගෙන ඉන්නවා. අපේ කාටහරි උනා නම් වැඩිම සතියක් තියයි. ඊටපස්සෙ මැශින් එක වෙන එකෙක්ට දෙන්න ඕනෙ කියලා ගලෝනව. දැන් ඌට හිර කරන් ඉන්න මැශින් වලින් තව උන් කීයක් මැරෙනවා ඇතිද?
     
    • Like
    Reactions: Solo Rider