EK ඉන්න ඕන කොල්ලෙක් - Gabriel Basso

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,713
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    හා මන් කියන්නම් එයාට එලකිරියට එන්න කියලා
    මන් කැමති සුදු ස්ලිම් ශෙහානි කදවල වගේ කෙල්ලෙක් කසාද බදින්න:love:. පෙනුම ලස්සන පවුල් පසුබිම හොද ඉගෙන ගත්ත කෙල්ලොනම් ඉන්නව සෙට් කරගන්න, ඒත් ඔය ඔක්කොම තියෙන සුදු සින්ගල් කෙල්ලො හොයාගන්නවත් නෑ :(
    මට හිතෙනවා සුදු නැති කෙල්ලෙක්ව සෙට් කරගත්තොත් පස්සෙ මන් වටේ යයි කියලා:confused:, කෙල්ලත් පවු එතකොට:(. උබලගෙන් පොඩි ඇඩ්වයිස් එකක් ගන්න හිත්බුවෙ ඒකයි. දැන් තොපි බැදලා ඉන්නෙ හිතේ තිබුන රූඋපෙ තියෙන කෙල්ලද? එහෙම නැත්තන් ඒ ගැන පසුතැවීමක් තියෙනවද? අර හිතේ තිබුන රූපෙ තියෙන කෙල්ලන්ට හිත යනවද තාමත්?ඒවගෙ උන් එක්ක කොටු පනිනවද?