මන් කැමති සුදු ස්ලිම් ශෙහානි කදවල වගේ කෙල්ලෙක් කසාද බදින්න

. පෙනුම ලස්සන පවුල් පසුබිම හොද ඉගෙන ගත්ත කෙල්ලොනම් ඉන්නව සෙට් කරගන්න, ඒත් ඔය ඔක්කොම තියෙන සුදු සින්ගල් කෙල්ලො හොයාගන්නවත් නෑ

මට හිතෙනවා සුදු නැති කෙල්ලෙක්ව සෙට් කරගත්තොත් පස්සෙ මන් වටේ යයි කියලා

, කෙල්ලත් පවු එතකොට

. උබලගෙන් පොඩි ඇඩ්වයිස් එකක් ගන්න හිත්බුවෙ ඒකයි. දැන් තොපි බැදලා ඉන්නෙ හිතේ තිබුන රූඋපෙ තියෙන කෙල්ලද? එහෙම නැත්තන් ඒ ගැන පසුතැවීමක් තියෙනවද? අර හිතේ තිබුන රූපෙ තියෙන කෙල්ලන්ට හිත යනවද තාමත්?ඒවගෙ උන් එක්ක කොටු පනිනවද?