uba owa pennala ape kellot owa karanna oni kiwot ape pocket walata tamai kela wenne

kathawa aththa 

uba owa pennala ape kellot owa karanna oni kiwot ape pocket walata tamai kela wenne

)([/COLOR][/SIZE]කාරුණික දෑනුම් දීමයි රේප් දුන්නොත් එපා කියන්නේ නෑ![]()
![]()
)

[/QUOTE]

thiyana style eka hodai aluth ewata wada

කොන්ඩේ බෑදලද සම්බල් කරලද??
(විහිළුවට කිව්වෙ

)මේ ත්රේඩ් එක කෙල්ලොන්ට විතරක්
අයත් වුනත්.. පිලිතුරු දෙන්න වේලා තියෙන්නෙත් අපිට ම තමයි..
එළකිරි අඩවියේ බොහෝ තරුණියන් මේ වගේ ත්රේඩ් දැක්කාම බලලා නිහඩ ප්රතිපත්තියක් දරන්නයි.. ඒ අය උත්සහ කරන්නේ..

සාමනයේන් ගෑණු ළමයිගේ ගතියක් නේ ඒක

wow ela ela..
good one,

මේ ත්රේඩ් එක කෙල්ලොන්ට විතරක්
අයත් වුනත්.. පිලිතුරු දෙන්න වේලා තියෙන්නෙත් අපිට ම තමයි..
එළකිරි අඩවියේ බොහෝ තරුණියන් මේ වගේ ත්රේඩ් දැක්කාම බලලා නිහඩ ප්රතිපත්තියක් දරන්නයි.. ඒ අය උත්සහ කරන්නේ..

ඔන්න coollifestyle4u වැරදි කතාවක් කිව්වනේ.මම මේක බලලා නිහඩ ප්රතිපත්තියක් දැරැවේනම් නෑ![]()

කොයි වගේ මෝස්තරයක් ද දෑන් තියෙන්නේ???කොන්ඩේ බෑදලද සම්බල් කරලද??
![]()
![]()
(විහිළුවට කිව්වෙ
)

;8214978 said:
මං වැරදි කියලා පිලිගන්නේ නෑ..
මං කියලා නෑ නේ.. හැමෝම එහෙමයි කියලා..
ඒ හින්දායි මං කිව්වේ "බොහෝ තරුණියන්" කියන වචනය යෙදුවේ..![]()