Ek දෙශපාලන පලි ගැනීම්

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Ek දෙශපාලන පලි ගැනීම්

    vMSiJTd.png


    Screen-Hunter-108.png


    Screen-Hunter-109.png


    ඔන්න ඔයගොල්ලො පත්කරගත්තු මහලොකු (Elakiri) ජනපතිගේ වැඩ ! :rolleyes::rolleyes::frown::frown::frown::frown::angry::angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1921642
     
    Last edited:
    • Like
    Reactions: AnGeLHuNteR

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ane meh yanawada methanin?? eka eka harakunta sudu hunu gahanna enne nethuwa...:frown::frown:

    මම ඇත්තනේ කිව්වේ පැටියෝ …:sorry:
    රොක්සි අපේ සමරිසි පෙරමුණේ සාමාජිකයෙක් …:yes:
    ඔය ලස්සන ඇඟිලි වලින් නපුරු දේවල් ටයිප් කරන්න එපා
    :no:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    vMSiJTd.png


    ඔන්න ඔයගොල්ලො පත්කරගත්තු මහලොකු (Elakiri) ජනපතිගේ වැඩ ! :rolleyes::rolleyes::frown::frown::frown::frown::angry::angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1921642

    :lol::lol:අපි කිව්වේ කන්තාවන් ගැන නේ.... ඔයාව ඒ ගොඩට වැටෙන්නේ නෑ.... දැන් ඒකට වෙනම කැටගරි එකක් තියෙනවා...:lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් ස්වාධීනයි

    ඒකයි ලින්ක් එක ඉල්ලුවේ :rolleyes:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මේවට උත්තර දෙන්න ඔනම නෑ.... ඒත් දෙන්නම්....
    මේක හරිම සරල කාරණයක්.... මේකේ ඉන්න හැම එකාම දන්නවා ටිටී කියන්නේ දාර ෆේක් එකක් කියලා... ඔනම නම් ඔයාම දාලා තියෙන නූලේ කමෙන්ටි ටික කියවන්න....


    අපි කාන්නාවන්ට ගරු කරනවා වගේම සම තැනත් දෙනවා. ඒක මේකේ ඉන්න සරා ඇතුලු සැබෑ කාන්තාවන් දන්නවා. ඔයාගේ ෆේක් එකයි ඇත්ත එකයි මේ කිරියේ හැම එකාම දන්න නිසා මේවගේ දේවල් දාලා නිකං චොර වෙන්න එපා. කලින් සද්ද නැතිව හිටියා වගේ පැත්තකට වෙලා ඉන්න. ඡන්ද තියනවා.... කඹ තියෙනවා..... දිනනවා පරදිනවා... ඒක ලෝක ධර්මය.... පැරදුනාම ආගේ ගෑණු මූන දාගෙන ඇවිත් මෙතන අඩන්නත් එපා. මේකේ මුලින්ම කමෙන් කරපු උන්ව දැක්කාම පේනවා වැලේ වැල් නැතිව ඉඳලා දැන් පිදුරු ගහෙත් එල්ලෙන්න හදනවා කියලා.
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මන් ස්වාධීනයි

    ඒකයි ලින්ක් එක ඉල්ලුවේ :rolleyes:

    පිස්සුද බං.... මේ අර වැලේ වැල් නැතිව හැංගිලා හිටපු සෙට්එකේ දාර ෆේක් එකක්... සෙට් එකටම චීත්ත ටිකක් අන්දලා ගන්න ඔන :lol::lol:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මම ඇත්තනේ කිව්වේ පැටියෝ …:sorry:
    රොක්සි අපේ සමරිසි පෙරමුණේ සාමාජිකයෙක් …:yes:
    ඔය ලස්සන ඇඟිලි වලින් නපුරු දේවල් ටයිප් කරන්න එපා
    :no:

    එයාගේ දැන්මේ හැටියට ජාතික සභාවේ නෙවේ නම් දේශද්‍රා්හී..... හැබැයි හරියන්නේ උඹලගේ පක්‍ෂට:lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එයාගේ දැන්මේ හැටියට ජාතික සභාවේ නෙවේ නම් දේශද්‍රා්හී..... හැබැයි හරියන්නේ උඹලගේ පක්‍ෂට:lol::lol:

    :yes:

    LGBTQ වල එකක ඉන්නවා :lol: