how does this work? looks very complex?
don't worry ,we can handle it properly. just tell me if you are interested to be a leader.
how does this work? looks very complex?
ඔය බොරුවට චාමියෝ..මමත් නායකයෙක් නෙමෙයි..අපි දෙන්නව කොටවන්න හදන්නේ අර කොටවන්නෝ දෙන්නා...
![]()

ඉත්තෑවෝ ඔහොමමයි.....

ඔවා බෙරන්නහ් ගිහිල්ලා සිදුවන තැලිම් සිරිම් වලටහ් කවුදහ් කියන්නෙහ්![]()

බයේ..අපොයි ඒකට කටනන් ලෝකේ පෙරළන්න.

මන් දන්නෙත් නැහැ...මන් මේකේ නායකයා උනේ කවද්ද......?????????
මට මේ kaba ඇදිල්ල තේරෙන්නෙත් නැහැ..මන් නායකයෙක් නෙමේ මේකේ..කැමති නැහැ මන් ..ඔන්න කිවුවා....
මට මේ මගුලට වඩා මගේ අක්කා වගේ ඉන්න අශ්මි අක්කා වටිනවා...ඒ නැතත් මට මේකේ කිසිම නායක කමක් අවශ්‍ය නැත....

මම කල්පනා කරන්නේ ඒකයි.අපරාදේ බං diva's championship එක නිකං බලන්න තිබ්බා...![]()



මේ මොකක්ද මේ???????අපරාදේ බං diva's championship එක නිකං බලන්න තිබ්බා...![]()


එහෙම වුනානන් අපි දෙන්නා එකතු වෙලා ඔය කට්ටියට තමයි එලව එලවා ප්‍රහාර එල්ල කරන්නේ..උඩින් වීසි වෙන්න දෙන්නේ..

ලොකේ පෙරලුවත් ඇතින්න්ටහ් යට වෙලා මැරෙනවාහ් කියන්නෙහ් හරි වෙදනාකාරි මරනයක්නෙහ්බයේ..අපොයි ඒකට කටනන් ලෝකේ පෙරළන්න.
![]()



ඇයි ඕකට ඔච්චර කේන්ති ගිහින්? "මගේ අක්කා වගේ ඉන්න අශ්මි අක්කා වටිනවා"
ඉතින් අපි අශිමිට මොකක්වත් කරේ නෑ නේ.
කවුරු හරි අශිමිට මොනවා හරි කිව්වද?මම කල්පනා කරන්නේ ඒකයි.

අශ්මි අක්කට මොනා කියන්නද...එයා එයාගේ පාඩුවේ නෙහ් ඉන්නේ....





ලොකේ පෙරලුවත් ඇතින්න්ටහ් යට වෙලා මැරෙනවාහ් කියන්නෙහ් හරි වෙදනාකාරි මරනයක්නෙහ්![]()



ඔව් ඔව්
ඒක ගහන්න බැහැ මේකේ මල්ලි....![]()
මල්ලි..ඔය ගෙඩියට පුත්තලම් බූරුවො 7-8 දෙන්කෙක්ගේ වයස චාමියෝ..
don't worry ,we can handle it properly. just tell me if you are interested to be a leader.
that way more popular people will have the chance and since most liked people are chosen the competition will be much intense.මල්ලි..ඔය ගෙඩියට පුත්තලම් බූරුවො 7-8 දෙන්කෙක්ගේ වයස චාමියෝ..
![]()



ලොකේ පෙරලුවත් ඇතින්න්ටහ් යට වෙලා මැරෙනවාහ් කියන්නෙහ් හරි වෙදනාකාරි මරනයක්නෙහ්![]()
ඇතින්න..?මරණවා ඔක්කොම..

කේන්ති ගියේ වෙන මොකටවත් නෙමේ ..මන් දන්නෙත් නැහැ මොකක්ද මේ කියලා..එත් දාලා තියෙන කමෙන්ට්ස් දැක්කම මන් උඩ ගියා....අශ්මි අක්කට මොනා කියන්නද...එයා එයාගේ පාඩුවේ නෙහ් ඉන්නේ....
හැම අවුරුද්දකම මේක කඹඇදිල්ල ඉවර වෙන්නේ මහා වලියකින් ලු......![]()




