EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

thanujaka

Well-known member
  • කේන්ති ගියේ වෙන මොකටවත් නෙමේ ..මන් දන්නෙත් නැහැ මොකක්ද මේ කියලා..එත් දාලා තියෙන කමෙන්ට්ස් දැක්කම මන් උඩ ගියා....:rolleyes::rolleyes: අශ්මි අක්කට මොනා කියන්නද...එයා එයාගේ පාඩුවේ නෙහ් ඉන්නේ....:D:D:yes::yes:

    හැම අවුරුද්දකම මේක කඹඇදිල්ල ඉවර වෙන්නේ මහා වලියකින් ලු......:sorry::sorry:

    ඒ හින්ද තමයි වෙනසක් කරන්න ඔය දෙන්නව යෝජනා කරේ..
    අනික එළකිරියේ කවදාවත් කෙල්ලෝ දෙන්නෙක් ටීම් ලීඩර්ස්ල වෙලා මේ වැඩේ කරලම නැති හින්ද...
    ඔයා ඔහොම බයගුල්ලෙක් කියල දන්නවනං මම කීයටවත් ඔයාව ඕකට යෝජනා කරන්නේ නෑ..
    අශ්මිත් ශේප් එකේ කැමති කරවගන්න පුළුවන් වගේ තිබුන හින්දයි ඔයාව යෝජනා කරේ..
    කොහොම නමුත් ඔන්න radioactive ඒ යෝජනාව මම සහමුලින්ම ඉල්ලා අස්කරගත්ත...;)
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    you should ask other people to decide who leaders should be :P that way more popular people will have the chance and since most liked people are chosen the competition will be much intense.

    yeah that's how it goes but first we want people to apply to be leaders.
    then we ask from people to pick 10 people out of applied people and then finally 2 leaders are selected from that 10.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ පාර වෙන්න ඇති දූශිතම නිලධාරීමන්ඩලය ඉන්නේ :rofl:

    මම, ඉක්කා චරිත්, ගනේමුල්ලේ සචියා :P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ආහ් ඒවා ගණන් ගන්න එපා විහිළුවට කිව්ව ඒවානේ, serious ගන්න එපා. ඔයත් මොනවා හරි එකක් කියන්න.

    මේ පාර එහෙම වළියක් යයි කියලා හිතන්න බෑ මොකද හැම දේම හොදට හිතලා සංවිධානය කරේ. අනික සංවිධායකයන් 5 දෙනෙක් ඉන්නවා ඒවා ගැන බලාගන්න. ඉතින් කැමති නම් නායකයෙක් වෙන්න අයදුම් කරන්න.

    :yes::yes: ජෝක් දන්නවා අනේ...එකනේ මෙච්චර කල් කිරියේ ඉන්නේ...
    අනේ මන් කැමති නැහැ ඇත්තෙන්ම......:D:D:D
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මේ පාර වෙන්න ඇති දූශිතම නිලධාරීමන්ඩලය ඉන්නේ :rofl:

    මම, ඉක්කා චරිත්, ගනේමුල්ලේ සචියා :P
    යුක්තිය අසාධාරණය රජකරන සමාජයක යුක්තිය සාධාරණය වෙනුවෙන් සටන් වදින කොල්ලෙක් මං....... :cool::cool:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ;););) එයත් පොඩි ජෝක් එකක් තමයි කලේ...ඉතින් ඉතින් කොහොමෙයි.....?
    :yes::yes:
    ඒ හින්ද තමයි වෙනසක් කරන්න ඔය දෙන්නව යෝජනා කරේ..
    අනික එළකිරියේ කවදාවත් කෙල්ලෝ දෙන්නෙක් ටීම් ලීඩර්ස්ල වෙලා මේ වැඩේ කරලම නැති හින්ද...
    ඔයා ඔහොම බයගුල්ලෙක් කියල දන්නවනං මම කීයටවත් ඔයාව ඕකට යෝජනා කරන්නේ නෑ..
    අශ්මිත් ශේප් එකේ කැමති කරවගන්න පුළුවන් වගේ තිබුන හින්දයි ඔයාව යෝජනා කරේ..
    කොහොම නමුත් ඔන්න radioactive ඒ යෝජනාව මම සහමුලින්ම ඉල්ලා අස්කරගත්ත...;)

    :P:Pමමනන් කැමති වෙයි..:no::no:chamiyata against wenne na kiyatawath..:yes::love:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ;););) එයත් පොඩි ජෝක් එකක් තමයි කලේ...ඉතින් ඉතින් කොහොමෙයි.....?

    ඔන්න ඔහේ ඉන්නවා නංගි... මෙන්න මේ කඹ අදින්න එන්න කියල මට මැසේජ් එකක් ආව.. ඒ නිසා ඇවිත් බැලුවම ආතල් ලෝකයයි... බල බල හිටියේ මෙහෙම එකක් එනකන්... දැන් අපි අදිනවා කඹ...:D:D
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අම්මෙහ් clash of the titans නූලෙන් මගහැරිලා තියෙන්නේ :shocked:

    චාමලී vs අශ්මි
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නායකයන් වෙන්න කැමති අය දැන්ම අයදුම් කරන්න 13 රෑ 11:59 දක්වා වෙනකම් ඔන්න අවස්ථාව තියෙනවා.​
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අම්මෙහ් clash of the titans නූලෙන් මගහැරිලා තියෙන්නේ :shocked:

    චාමලී vs අශ්මි

    අපෝ මේක දැන් ආපු එක හොඳයි..නැත්තන් මෙතන බලාගන්න තිබ්බා..තනුජකට හපන්..:rolleyes: