EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ජාතික ලැයිස්තුවෙන් එන්න ඕනේ එවුන් අදාළ අල්ලස් සමග සංවිධායක මණ්ඩලය පුද්ගලික හමුවෙන්න :lol:

    money-rolls.jpg


    :lol::lol: :P:P.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    2015 කඹ ඇදීමේ තරගයේ නායකත්වයක් සඳහා මාව තෝරා ගැනීම පිළිබඳව ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වන අතරම හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා.. :yes::yes::love::love::love::love:

    මගේ කතාව කියවපු :cool::cool:, නොකියවපු :sorry::sorry: සියලු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වන අතරම :yes::yes::yes: අනිත් නායකයා වන Henry L හට සුභ පතන
    වා :love::love::love::love:

    ස්තුතියි...!!!

     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඉතිං ටීම් ලීඩර් කෙනෙක්ට කියපං උඹට ඉඩක් තියන්න කියල..
    KPZ ගේ ටීම් එකේ නං ඕනෙනං උඹට ප්ලේස් එකක් ගන්න සප් එකක් දෙන්නං...:cool:
    එහෙම බැයිද දන්නේ නෑ ඉතිං:sorry:
    මගේ team එකට එන අය ඔක්කොම ගන්නව.... :rolleyes:
     

    thanujaka

    Well-known member
  • මගේ team එකට එන අය ඔක්කොම ගන්නව.... :rolleyes:

    නෑ බං එහෙම ලීඩර්ට කැමති අය ගන්න පුලුවන්ද නැත්තං ත්‍රෙඩ් එකක කමෙන්ට් කරන පිළිවෙලට කට්ටිය ගන්නද දන්නැනේ සංවිධායකයෝ හිතං ඉන්නේ..
    එකයි මම එහෙම කිව්වේ...