හෙට හවස් වෙද්දි නායකයෝ හොයන එක නවත්තලා ටිම් එකට කට්ටිය හොයන්න ගත්තනම් හරි බ0 ගොඩක් කල් යවන්නෙහ් නැතුවහ්
කලින් එව්වා නම් එච්චර ඇදගෙනහ් ගිහිල්ලා නැහැහ්

මේකට මහලොකු පිරිසක් එන්නෙ නෑ බන්. අපිට ආතල් උනාට මේක වදයක් විදියට දකින උනුත් ඉන්නව.
උබ අනිත් උන්ගෙන් අහල බලපන්කො. උන් කැමති කොහොමද කියල. ඒ විදියට කරපන්z.කබේ අදින්න මම කැමති 14 ඉදන් උපරිම 17 වගේ තමා. අනිත් උන්ගෙ අදහස් බලල ඕක වෙනස් කරන්න ඕනෙ උනොත් පොඩ්ඩක් වෙනස් කරපන්.
![]()

ඇත්තටම මේකට දාපු පළවෙනි thread එකේ අයගේ යෝජනා වලට අනුව මේක මම සෑහෙන්න edit කරා.අදහස් හැම එකම සැලකිල්ලට අරගෙනයි මේක දාන්න හිතුවේ. උබ කියන විදියට අපි 17 ඉවර කරා කියලා හිතන්න, එතකොට අද 12, 17 ට දවස් 5 ක් තියෙනවා. 13,14,15 මිනිස්සු ගොඩක් busy අවුරුද්ද නිසා, මේකට වැඩියේ එන එකක් නෑ, එතකොට 16,17 විතරයි කඹය අදින්න ඉතුරු වෙන්නේ, නායකයෝ තොරන්න, කණ්ඩායමේ කට්ටිය තෝරන්න වෙලාවක් නෑ එතකොට.
නමුත් කට්ටිය ආවොත් ඉක්මන් කරමු (මේ ප්ලෑන් එක මම දාගත්තේ උබලා කියන නිසාමයි)
අනික බන් එනවා කියලා මේ 10,20 වගේ ඇවිත් vote කරාට වැඩක් නෑ නේ? ටිකක් වැඩිපුර ඉන්න එපැයි නේ ජොලි වෙන්නත්.අවුරුද්දට තියෙන එකක් නිසා හැමෝටම අවස්ථාව දෙමු එන්න, නැත්නම් පරක්කු වෙලා එන අය දුක් වෙන්න ඉඩ තියෙනවා සහභාගි වෙන්න බැරි වුනා කියලා.
ඉක්මනට කලොත් තමා අතල් එකක් එන්නේ බන්.. දවස් 3 වගේ මට මතක විදිහට කලින් ඒවා ඇදුනේ! ඒ නිසා පට්ට අතල්.... වැඩිය කල් ගියොත් එකේ උණුසුම යනවා. එතකොට එපා වෙනවා.
අනික වැඩේ ඉක්මන් වෙද්දී ඔය දන්නා දන්නා කට්ටිය අනිත් අයට එන්න කියනවා ඒ නිසා කට්ටියේ අඩුවක් වෙන එකක් නැහැ.. 





